Chinthaka Gold House

Directions

Chinthaka Gold House සියලුම රන් හා රිදී භාන්ඩ සෑදීම
ඔප දැමීම
අලුත්වැඩියා කිරීම
රත්රන් ආලේප කිරීම
මැනික් ගල් විකිනීම්
(2)

Watsapp එක පොඩි අවුලක් වෙලා.. ඒක හරියනකන් මැසෙන්ජර් වලට මැසේජ් එකක් දාන්න ඕඩර්ස් දාපු අය.
08/10/2026

Watsapp එක පොඩි අවුලක් වෙලා.. ඒක හරියනකන් මැසෙන්ජර් වලට මැසේජ් එකක් දාන්න ඕඩර්ස් දාපු අය.

06/10/2026

Watsapp msg බලන්න පුලුවන් රත්තරන් ගැන සාමන්‍ය දැනුමක් තියන කෙනෙක් අපිට මැසේජ් එකක් දාන්න ජොබ් එකක් තියනවා..

0710164783

🌼ඊයේ දවසේ තිබ්බ පොයින්ට් ගාන🌼මේ දෙවනි සතිය
05/10/2026

🌼ඊයේ දවසේ තිබ්බ පොයින්ට් ගාන

🌼මේ දෙවනි සතිය

🌼තනිගල් කරාබු✨18kt✨220mg❤️7750/=✨Main earring එකට උඩින් දාන්න පුලුවන්...✨තෑග්ගක් දෙන්න උනත් වටිනවා...✨18kt Gold Testing ...
05/10/2026

🌼තනිගල් කරාබු

✨18kt
✨220mg

❤️7750/=

✨Main earring එකට උඩින් දාන්න පුලුවන්...

✨තෑග්ගක් දෙන්න උනත් වටිනවා...

✨18kt Gold Testing Report එකත් එක්ක ගන්න පුලුවන්..

✨Cash On Delivery දාලා දෙන්නත් පුලුවන්...

✨ඕන අය පල්ලෙහා තියන නම්බර් එකට කතා කරලා ඕඩර් එක දාගන්න
0710164783

📍Chinthaka gold house,kegalla road,Dehiowita

🌼මේ චේන් එකට OFFER එකක් දෙනවා...🌼අගල් 16 දිග...ලොකු පෙනුමක් නෑ...✨ගොඩක් හයියත් නෑ පරිස්ස්මට පාවිච්චි කරන්න ඕන...❤️හැබැයි...
04/10/2026

🌼මේ චේන් එකට OFFER එකක් දෙනවා...

🌼අගල් 16 දිග...ලොකු පෙනුමක් නෑ...

✨ගොඩක් හයියත් නෑ පරිස්ස්මට පාවිච්චි කරන්න ඕන...

❤️හැබැයි මේක ගොඩක් අය ගන්න ඕඩර්ස් තියන මාලයක්..

❤️ඕන කට්ටිය මැසේජ් එකක් දාන්න
0710164783

📍Chinthaka gold house,kegalla road,Dehiowita.

🌼පංචායුධ ✨20kt✨230mg❤️9500/=✨සාදාරන මිලකට පංචායුදයක් හොයපු ඔයාට..❤️CASH ON DELIVERY ගන්නත් පුලුවන්...✨ටෙස්ටින් රිපෝට් ෆ්...
03/10/2026

🌼පංචායුධ

✨20kt
✨230mg

❤️9500/=

✨සාදාරන මිලකට පංචායුදයක් හොයපු ඔයාට..

❤️CASH ON DELIVERY ගන්නත් පුලුවන්...

✨ටෙස්ටින් රිපෝට් ෆ්‍රී..

✨ඕඩර් එක දාගන්න කතා කරන්න අපිට...

0710164783

📍Chinthaka gold house,Kegalla road,Dehiowita

Thank you 🖤
03/10/2026

Thank you 🖤

🌼Letter S Pendant✨18kt✨250mg❤️10200/=✨ඔයාගෙ නම පටන් ගන්නෙ s අකුරින් නම් මෙන්න නියම ඔෆර් එකක්...✨ගිෆ්ට් එකක් දෙන්නත් වටින...
03/10/2026

🌼Letter S Pendant

✨18kt
✨250mg

❤️10200/=

✨ඔයාගෙ නම පටන් ගන්නෙ s අකුරින් නම් මෙන්න නියම ඔෆර් එකක්...

✨ගිෆ්ට් එකක් දෙන්නත් වටිනවා...

❤️ටෙස්ටින් රිපෝට් ෆ්‍රී...

❤️Cash on delivery දාලා දෙන්න පුලුවන්...

❤️ඕඩර් එක දාන්න වට්ස්ඇප් එකට අදම මැසේජ් එකක් දාන්න
0710164783

📍Chinthaka gold house,Kegalla road,Dehiowita

🌼පංචායුද✨කැරට් 18✨සාදාරන මිලකට වගකීමක් සහිතව ලබාගන්න..🌼අවිස්සාවේල්ල,දෙහිඕවිට,රුවන්වැල්ල අවට ඩිලිවරි පහසුකම එක් දිනකදී සප...
01/10/2026

🌼පංචායුද

✨කැරට් 18

✨සාදාරන මිලකට වගකීමක් සහිතව ලබාගන්න..

🌼අවිස්සාවේල්ල,දෙහිඕවිට,රුවන්වැල්ල අවට ඩිලිවරි පහසුකම එක් දිනකදී සපයා දිය හැක..

🌼CASH ON DELIVERY සේවාව ලබා ගැනීමට හැක.
කොන්දේසි සහිතයි

📍CHINTHAKA GOLD HOUSE ,KEGALL ROAD, DEHIOWITA.

🌼අපේ ශොප් එකට ඇවිල්ලත් ඔයාලට ගන්න පුලුවන්..

✨කතා කරන්න 0710164783

01/10/2026

COD ITEM ඩිලිවරි කරන්න හොද ඩිලිවරි සර්විස් එකක් කමෙන්ට් කරන්නකො දන්න කට්ටිය.

Address

Kegalla Road
Dehiowita
71400

Website

Alerts

Be the first to know and let us send you an email when Chinthaka Gold House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share