24/01/2026
ඕනෑම රිදී භාණ්ඩ වලට ඉහල මිලක් අපෙන්..!
ඔබේ නිවසේ ඇති පලුදු වූ හා කැඩිච්ච පරණ රන් / රිදී ආභරණ, භාවිතා නොකරන පරණ රත්තරන් / රිදී වර්ග, හවඩි, රන් හෝ රිදී සුර, රිදී කෙඳි සාරි, සාරි කටු, රට රිදී භාණ්ඩ, ඉතාලි හැඳි ගෑරුප්පු ආදී රිදී භාණ්ඩ, බ්‍රෑන්ඩඩ් ඔරලෝසු, ඇන්ටික් භාණ්ඩ, මැණික් වර්ග, උකස් තැබිය නොහැකි අඩු කැරට් රත්තරන් ( මාත්තු රත්තරන් ) අප විසින් තක්සේරු කර ඉහළ මිලක් දී මිලදී ගනු ලැබේ..!
වැඩි විස්තර සඳහා අමතන්න
0114 777 334 / 077 50 55 678