13/09/2026
නූල් පොටක් අතට ගත්ත මොහොතේ ඉඳන්, මේ ලස්සන මල් පොකුරක් වෙනකම් දවස් ගණනක් ගෙවුණා… 🌸
සමහර දවස්වල මහන්සියක් දැනුණා, සමහර වෙලාවට ‘මේක හරියට ලස්සන වෙයිද?’ කියලා හිතුණා.
ඒත් අතහරින්නේ නැතුව මලින් මලට, පාටින් පාටට, ආදරෙන් එකතු කරපු ඒ පුංචි පුංචි උත්සාහයන් අද මේ විදිහට ලස්සනක් වෙලා මගේ අතේ තියෙනවා. 🧶💐
මේක මල් පොකුරක් විතරක් නෙවෙයි…
දවස් ගණනක මහන්සියක ලස්සන ප්රතිඵලයක්. 🤍✨
https://vt.tiktok.com/ZSqHcmK9Q/