Ishu fashion

Ishu fashion FANCY ITEMS
(3)

කෝකටද ඔයාලා වැඩියෙන්ම කැමති  ❤️👍😍
16/10/2025

කෝකටද ඔයාලා වැඩියෙන්ම කැමති ❤️👍😍

15/10/2025

මොරසූරන වැස්සකට අහුවුන සමහර මල්
වැස්සට කොච්චර නම් තෙමුනත්
නටුවෙන් ගිලිහෙන්නෙ නැතුව
අල්ලන් ඉන්න හැටි
දැකල තියෙනවාද ?
දන්නවද ?
වැස්ස පෑව්වාම
ලස්සනටම හිනා වුනෙත් ඒ මල්
( මං කියන්නේ මල් ගැනම නෙමෙයී... )
💐😇😍
Ishu fashion
Whatsapp 074 012 9950

14/10/2025

කමෙන්ට් එකක් දාගෙන යමු කොහොමද ලස්සනම කියලා.... 💐😇
Ishu fashion

Today order  🤍🩷💐   chathu sudusingheඑයාගෙ Graduation  🎓 එක වෙනුවෙන්  😍💐Thank you අක්කා Order එකට  🩷🤍💐❤️එයා Order එක  දැම...
14/10/2025

Today order 🤍🩷💐 chathu sudusinghe
එයාගෙ Graduation 🎓 එක වෙනුවෙන් 😍💐
Thank you අක්කා Order එකට 🩷🤍💐❤️
එයා Order එක දැම්මේ මල් 5 කට ඒත් මේ මාසෙ offer එක නිසා එයාට මගෙන් free මලකුත් ලැබුනා... 🫣😇
ඔයාලටත් ඕනෙ නම් ..... 👇

Ishu fashion
Whatsapp 074 012 9950

13/10/2025

මුලදි, මට කරගන්න අමාරුම උනේ Flower bouquet එක Wrapping කරන එක,
කොච්චර නම් ගලව ගලව කොල කීයක් නම් අයින් කර කර නීට් කරගන්න දගලලා ඇත්ද 🥺💐
එහෙම පුරුදු වෙලා දැං මං ආසම Wrapping කරන වැඩේට 💐😍

Ishu fashion

Pending 🩷🤍🩷🤍Ishu fashion
13/10/2025

Pending 🩷🤍🩷🤍

Ishu fashion

11/10/2025

💜️ඉතින්,
මේ මල් ඔයාට... 💜️💐
මල් කියන්නෙ මුවින් නොකියූ බොහෝ දෑ
වචන කල හැකි දෙවියන් දුන්න වරමක් 💝

Ishu fashion
Whatsapp 074 012 9950

💐💜️ Today order 💜️💐 නාකියාදෙණියට,තාරුකා නංගි  Thank you order එකට 😍 එයාගෙ ආදරණීය ගුරුතුමාගේ BIRTHDAY  එක වෙනුවෙන්  💜️💐Is...
10/10/2025

💐💜️ Today order 💜️💐 නාකියාදෙණියට,
තාරුකා නංගි Thank you order එකට 😍 එයාගෙ ආදරණීය ගුරුතුමාගේ BIRTHDAY එක වෙනුවෙන් 💜️💐

Ishu fashion
Whatsapp 074 012 9950

08/10/2025

ඊලග Flower Bouquet එකේ Flowers ගාන Guess කරමුද 🫣💐💝

Ishu fashion

😍💐 FREE FREE FREE 💐😍           ඔන්න වාසියක් ගෙනාවා...මල් 5කට තවත් මලක් Free දෙනවා...🫣Example :        ඔයා order කරන්නේ ම...
07/10/2025

😍💐 FREE FREE FREE 💐😍
ඔන්න වාසියක් ගෙනාවා...
මල් 5කට තවත් මලක් Free දෙනවා...🫣
Example :
ඔයා order කරන්නේ මල් 5 ක Bouquet එකක් නම් මං ඔයාට දෙනවා මල් 6ක Bouquet එකක්😍🫣
ඔයා order කරන්නේ මල්‍ 10 ක Bouquet එකක් නම් මං ඔයාට දෙනවා මල් 12ක
Bouquet එකක්😍🫣

❤️ඉක්මන් කරන්න මේ offer එක මේ මාසයට විතරයී...

Ishu fashion
Whatsapp 074 012 9950


Today Order 🖤💐🦋  Sathsara Pawan Thank you නංගි Order එකට 😍 Ishu fashion     Whatsapp 074 012 9950                       ...
05/10/2025

Today Order 🖤💐🦋 Sathsara Pawan
Thank you නංගි Order එකට 😍

Ishu fashion
Whatsapp 074 012 9950

Address

Yakkalamulla
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share