Ranuki gem & jewellery

Ranuki gem & jewellery L I F E 🌹 hub

ගොඩක් වෙලාවට ඔයා ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්නෙ ඔයාගෙ බාහිර ස්වරූපය නිසා නෙවෙයි!ඔයාගෙ ආත්මයේ ස්වරූපයේ නිසා......සමහරු ඉන්නවා...
10/04/2026

ගොඩක් වෙලාවට ඔයා ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්නෙ ඔයාගෙ බාහිර ස්වරූපය නිසා නෙවෙයි!

ඔයාගෙ ආත්මයේ ස්වරූපයේ නිසා......
සමහරු ඉන්නවා හේතුවක් නැතිවම හරිම ආකර්ෂණීයයි.

බැලූ බැල්මට විශේෂයක් නැති වෙන්න පුළුවන් ඒත් එහෙම අය දැක්කම ගොඩක් අයට ඒ කෙනා එක්ක කතා කරන්න හිතෙනවා.....

එයාව යාළුවෙක් කරගන්න හිතෙනවා.....

සමහර වෙලාවට ඒ කෙනාට ආදරේ කරන්න හිතෙනවා...

මේ විදිහ මාර powerful attraction එකක් සමහර මිනිස්සු ළඟ තියෙනවා ඔයාල දැකලා ඇති....

ඒකට හේතුව ඒ අය යූස් කරන perfume එකවත්....

ඒ අය අඳින පළඳින විදිහවත් ඒ අයගෙ body shape එකවත් මේ කිසිම දෙයක් නොවෙන්න පුළුවන්.......

ඒ තමයි ඒ අයගෙ spirit එකේ තියෙන අමුතුම vibe එක......

නැත්නම් එහෙම අයගෙ ආත්මයේ කම්පන සංඛ්යාතය හරි විශාලයි.

ඕරාව ගොඩක් දීප්තිමත්.....

ඒ නිසයි සමහර මිනිස්සු අනෙක් අයට ගොඩක් ආකර්ෂණීය වෙන්නෙ.....

සමහර වෙලාවට මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත්....

එහෙම මිනිස්සුන්ගෙ ඇස් දිහා අහම්බෙන් බැලුවත් ඇති....

මේ දේ අනිත් පැත්තත් දැකලා ඇති, හැමදාම මුණගැහුණත්, හොඳ වටිනා ඇඳුම් ඇඳලා, branded perfume use කරලා හිටියත්, කිසිම ලැංගතුකමක් නොදැනෙන මිනිස්සු. උඩ කියපු කිසි දෙයක් නැති මිනිස්සු.

ඇයි එහෙම වෙන්නේ ? හිතලා තියෙනවද?
:-ඔව් අපි හැමෝටම හිතෙනවා, හිතිලා තියෙනවා.

අපි අදහන ආගම දහම අනුව අපි හිතන පතන විදිය වෙනස් කරගන්නවා, සමහරු හිතනවා ඒ තමයි අපි ලබා උපන් හැටි, ඒ තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත, ගිය ආත්මයේ තරපු කියපු දේවල් තමයි ඔය.

ඒ උනත් ඇත්තම මොකක් ද? තියෙන්නේ එකම එක ඇත්තයි. ඒ තමයි මනස. ❤️

අපි හොඳම කෑම හොයාගෙන කනවා, gym යනවා, jogging යනවා, හොඳම cream, body lotion ඇඟගල්වනවා,
පොඩ්ඩක් හරි ඔළුව කැක්කුමක්, හෙම්බිරිසාවක් හැදුණු ගමන් අපි අපේ Doctor ව contact කරගෙන යනවා, ඒවාත් වෙන්න ඕනේ දේවල් සැහැල්ලු කරගන්න

ඒත් ඔයාගේ මගේ මනසේ ඇතිවන පොඩි පොඩි සංකූලතා තියෙනවා, ඒ මගේ හැටි, ඒ එයාගේ හැටි, අපි එහෙම හිතන්න පුරුදු වෙලා තියෙනවා.

:-මට තරහා නොගියට, එයාට හොස්ස ලඟින් මැස්සා යන්න බෑ තරහා යනවා,
:-එයා පොඩ්ඩක් ලැජ්ජයි, කතාකරන්න.
:-මට වගේ නෙමේ එයාට ඒවා හොඳට මතකයි.
:-කොහෙන් එන වචනද මන්දා, හරිම ලස්සනට එයා කතාකරනවා.
:-මම වගේ නෙමේ මගේ මල්ලි හරි මුරණ්ඩුයි, රණ්ඩුවටමයි යන්නේ.
:- අනේ මේ විකාර කතා කරන්න එපා, ඕවට ගියාම මේ වැඩ කරන්නේ කවුද? උදේ ඉඳලා වැඩ වැඩ ඉවරයක් නෑ….

මේ අපිට එදිනෙදා ජීවිතයේ ඇහෙන වචන. මේ හැම වචනයකටම හේතුව මනසේ ඇති නැති පෝෂණය.

ඉතිං අපි මනසට අවශ්‍ය පෝෂණය දෙන්නේ කොහොමද? ඒ දේවල් වලට තමයි මැණික් පාෂාණ තියෙන්නේ, අපි කොච්චර ධනාත්මක චින්තන පොත් කියෙව්වත්, ඒ තැනට ඒ සඳහා ශක්තියක් ඕනේ, ඒ ශක්තිය දෙන්නේ මැණික් පාෂාණ වලින්.

මේ මැණික් පාශාණ වල ඇති කම්පණ තරංග තමයි, මනසට, ඇතුළු වෙන්නේ

:-/ආකර්ෂණයක් නෑ කියන සිතුවිලි බිඳලා දාන්න Jade පාෂාණයට ශක්තිය තියෙනවා,
😕 තරහා එන සිතුවිල්ල බිඳින්න Howlite තියෙනවා.
🥰 ලස්සනට තැනට ඔබින විදියට කතාකරන්න Turquoise මැණික් පාෂාණය තියෙනවා,
🧐 ආත්ම විශ්වාසය දියුණු කරලා දෙන්න Tiger Eye මැණික් පාෂාණය තියෙනවා.,

මේ විදියට මනසේ ඇති සෑම සංකූලතාවයකින් මිදෙන්න ඒකට අනන්‍ය වූ මැණික් පාෂාණය ගැන සෑම ඉපැරණි දැනුම් පද්ධතියකම මනාව පැහැදිලිව තියෙනවා.

හෙල, පෙරදිග, බටහිර, හින්දු, රෝම ඇතුළු සෑම දැනුම් පද්ධතියකම කියැවෙන අදාළ කාරණයට ගුණ දෙන අදාළ මැණික් පාෂාණයක් තියෙනවා. හරිම මැණික් පාෂාණ තෝරාගැනීමෙන් ධනය, සතුට, නිදහස වගේම නිරෝගීකමත් ලැබෙනවා ඔයාට ඕන විදියටම.

ඊළඟට අපි කතාකරමු මැණික් පාෂාණ බලගන්වන අයුරු…
ඔයාලා දැකලා ඇති අපේ ගෙවල් වල තිබුණු ඇත්තු තුන්දෙනෙක් උඩ තිබුණු පාත්‍රයක්, ඒක පැරැන්නන් හැඳින්වූවේ මැණික් පාත්‍රය කියලා. ඒක හරිම විදියට හදලා තියෙන්නේ පස්ලෝ (පංචලෝහ) වලින්. පස්ලෝ කියන්නේ රන්, රිදී, තඹ, යකඩ හා ඊයම් යන මිශ්‍ර ලෝහයෙන්. ලෝකයේම මෙම මැණික් බලගන්වන මැණික් පාත්‍රයට කියන්නේ Singing Bowl 🥣 යනුවෙන්.

Sapphire, Spinel, Diamond වැනි මැණික් බලගන්වන්න මෙම පාත්‍රය අනිවාර්ය නොවූවත්, quartz වර්ගයේ මැණික් බලගන්වන්න මේ පස්ලෝ සමග ගැටෙන්නම ඕනේ.

Singing Bowl 🥣 එකකින් බලගන්වනවා නම් දින තුනෙන් තුනටවත් වරක් එහි මැණික් පාත්‍රයට දමා තබන්න ඕනේ. අපේ පැරණි සෑම ගෙදරකම වගේ ඒ උපකරණය තිබුණේ මැණික් බලගන්වන්න.

Quartz අගස්ති මාල, රාජාභරණ එකල නිමැවුයේ පස්ලෝ එක්ක ගැටෙන විදියට. එම ආභරණ මැණික් පාත්‍රයේ තැබීමට අවශ්‍ය නෑ, පස්ලෝ සමග ගැටෙන නිසා නිතැතින් බල ගැන්වෙනවා.

අපි ඔයාලට අරන් එන්නෙ හරිම විදියට හදපු රාජාභරණ, කියන්නෙ හරිම සතුටින්.

මේ පාෂාණ හරිම විදියට තෝරාගෙන අපි දිවයිනේ බොහෝ ප්‍රදේශවල 💥🔥කීර්තිමත්ම ස්වර්ණාභරණ ආයතනවල තබලා තියෙනවා බලලා ගන්න. ඒ ආයතන යටින් සඳහන් කරලා ඇති ඔයාගේ ළඟම නියෝජිතයා දැනගන්න.

අපි මේ එක් එක් පාෂාණයේ මනස සුවපත් කිරීමේ ගුණ ඇතුළත් Magazine එකක් තියලා ඒ තැන්වලත්.

ඊට අමතරව අපි Cash On Delivery 🚚 සේවාව ඔස්සේද ඔයාගේ මනස සුවකරන මේ ආභරණ ලබාගත හැකි විදියට කටයුතු සූදානම් කරලා තියෙනවා.

🔮තවත් පහසුවක් හැටියට KoKo pay 💰 පහසුකමත් සලසලා තියෙනවා අරගෙන ටික ටික ගෙවන්න පුළුවන් විදියට.

තවත් විස්තර දැනගන්න ඔනෙනම් අපිට ඇමතුමක් හො WhatsApp හො messenger සටහනක් තියන්න, අපි කතාකරන්නම්.

🟣western province. 🟣🔴🔴🔴

🟣Colombo District.🟣
🔺karanz jewellers - sea street Colombo 11. (77) 722 7625

🔺Wellawaththa saranya- Colombo 06 (77) 930 4619

🔺Alkhaz jewellers -Boralla, Colombo 08 (077) 239 9344

🔺Sonli Jewllers. Grandpass, Colombo 14 (077) 787 8985

🔺Asha jewellers. Sea street Colombo 11 +94 (75) 441 2629

🔺Asha jewellers. Dematagoda. +94 (75) 441 2629

🔵Colombo sub🔵

🔺Anoma jewellers high level nugegoda. (011) 281 0854

🔺Dissiner jewellers. Baththramulla. (077) 669 6861

🔺Palliyaguruge jewellers, Koswatta- (77) 238 9709

🔺Athuraliya jewellers. Maharagama. (071) 317 9403

🔺Dilan gold house. Boralasgamuwa.(77) 424 6099

🔺New Ranmuthu Jewellers- Piliyandala.+94 (77) 777 0231

🟣Gampaha District 🟣

🔺Pushpa Jewellers. Negombo. (77) 605 1209

🔺New Nadiya jewellers. Negombo (77) 169 9805

🔺Krish Jewellers- Negombo (76) 434 3609

🔺 AM Jewellers - Negombo
0716418665

🔺Shanthi Gold house- Negombo (031) 222 2292

🔺Maria Jewellers- Negombo
0775223362

🔺J K Gold house. Kurana, (071) 415 1447

🔺Jewel One Jewelry
Wattala. (077) 226 2769

🔺Prince Jewellers - kandana
(077) 625 5465

🔺kanchana jewellers. Minuwangoda (077) 856 0306

🔺Thinara jewellers. Minuwangoda (077) 722 5009
🔺
🔺Colombo Jewellers Nittabuwa.(077) 907 1515
🔺 Jewell Aaliya - nittabuwa 0112613103

🔺SriMali Jewellers. Ragama. (077) 424 6063

🔺Ganesha Jewellers Ja-Ela (75) 628 3141

🔺Abilash jewellers. Ja-ela (77) 723 2356

🔺Jayalalitha jewellers. Ja-Ela (077) 742 0097


🔺P Dedigamuwa Jewellers- Gampaha. 0704422735

🎈Ranuki Gem & jewellers
No 95, Kandy Road Imbulagoda.
+94 775 850 899. 🎈❤️🔺
🔺 SriMali Jewellers Ragama. (077) 424 6063

🔵North Centreal province🔵🔴🔴🔴

🔺Rathnamahal Gold House Anuradhapura.+94 (77) 778 1404

🔺New Shanike Gold House , Kakirirawa. (076) 528 0283



🔵North western province 🔵🔴🔴🔴

🟣Kurunagala district 🟣

🔺Gomishami & brothers jewellers- Kurunagala (037) 222 2846
🔺 Sri Nadeka jewellers Kurunegala (76) 123 6379

🟣puthlam district ❤️

🔺New Nadiya jewellers. Chilaw (77) 169 9805

🔺Rupil Jewellery. Nattandiya (78) 736 3010

🔺Swarnamali Jewellers . Madampe.(071) 915 9212

🔵Central province 🔵🔴🔴🔴

🟣Kandy district 🟣

🔺Sri Nadeeka Jewellers. Kandy.(77) 201 7358

🟣Sabaragamuwa province 🟣🔴🔴🔴

🔺Ranjani Gold house Kegalle.
(070) 491 2858
🔺Sri Latha jewellers. Kagalle.(77) 080 0916
🔺Sri Devi jewellers. Kagalle. (77) 328 2345
🔺Sri Arthi jewellers - kegalle (075) 750 6750

🟣 Rathnapura district 🟣

🔺Dhanasiri Jewellers. Rathnapura.(071) 229 3993

🔺Rishana Jewellers. Balangoda 0775850899

🔺Geethani Jewellers, godakawela (71) 852 9494

🔺Hayesha Jewellers. Embilipitiya (77) 724 0996

🔵 Uva Province 🔵🔴🔴🔴


🟣Monaragala district

🔺Rohitha Gold House. Madagama.(77) 677 4728

08/04/2026
25/02/2026

මම හිතන්නේ නැහැ මට තනියෙන් එසවෙන්න පුළුවන් කියලා.

Avatar චිත්‍රපටේ ඒ ලොකු වෘක්ෂය මතකද? පැන්ඩෝරාවේ හැම දෙයක්ම ඒකට සම්බන්ධයි. අතු, කොළ, මුල්, කුරුල්ලෝ, සත්තු, මිනිස්සු - හැමෝම එකට බැඳිලා. එක කොටසකට වෙන දෙය අනිත් හැම කොටසකටම දැනෙනවා.

ඒ වගේ තමයි අපේ ජීවිත්.

මොකද මේ විශ්වයේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි. ඔයාගේ හුස්ම පවා තව කෙනෙක්ට දැනෙනවා. දැවටි දැවටි හිටියත්, දුරින් දුරක හිටියත් ඒ හුස්මේ උණුසුම දැනෙනවා. ඒ හුස්මට විතරක් නෙවෙයි. සතා සීපාවට, ගස් ගල්වලට, ග්‍රහයින්ට, මේ හැම දෙයකටම එකිනෙකා දැනෙනවා.

මේක තමයි Universal Connection එක.

ඔයා දැකලා ඇති කැලෑ පාරක් දිගේ යනකොට සමහර මිනිස්සුන්ට කිසිම දෙයක් වෙන්නේ නැහැ. සැතපුම් ගාණක් ගියත් ඔලුවට අත්තක්වත්, ගෙඩියක්වත් ඇවිත් වදින්නේ නෑ. අපි යන වාහනේටවත් එහෙම වෙනවා හරිම අල්පයි නේ.
ඒත් සමහරු ඉන්නවා එහෙම යනකොට අහක යන දෙයක් හරි ඇවිත් වදිනවා,

ඇයි එහෙම වෙන්නේ?

ඒ Balance එක නිසා.

Balance එකක් තියෙන තැන, Symmetry එකක් තියෙන තැන, හැම දෙයක්ම යහපත් වෙනවා. ඒ Balance එක ඇතුළේ සිද්ද වෙන හැම දෙයක්ම යහපත් වෙනවා. ඒ නිසා තමයි දෙවියන් බුදුන් වැනි මිනිස්සු, සතා සිව්පා ගහකොල පවා බොහෝ දෙයක් ඒ Balance එකේ පිහිටලා ඉන්නේ.

ඒත් Balance එක නැති වෙනකොට, Asymmetry එකක් ඇති වෙනකොට, එතනදි සිද්ද වෙන දේවල් අයහපත් වෙන්න පුළුවන්.

තරහා ආපු තැනකදී උපදින්නේ අයහපත් Frequency එකක්. ඒ Frequency එක අවට පරිසරයට, අනිත් මිනිස්සුන්ට, හැම දෙයකටම බලපානවා. මොකද හැම දෙයක්ම සම්බන්ධයි නේ. ඒ තරහා සිතුවිල්ල පහව යන Frequency එක සමහරුන්ට පිහිටලා නෑ. ඉතිං එයා වටේ ගොඩනැගෙන Vibe එක අඳුරුයි. පිබිදීමක් නෑ.

අපේ මුතුන් මිත්තන් මේක දැනගෙන හිටියා.

ඒ නිසා තමයි ඒ Balance එක නැති වෙනකොට, ඒ Frequency එක හරි ගන්න එයාලා විවිධ ක්‍රම හෙව්වා. සමහර ක්‍රම සාර්ථක වුණා. සමහර ක්‍රම අසාර්ථක වුණා. ඒ අතරින් හොඳම දේවල් අදටත් ජීවමානයි.

සංගීතය - ඒකෙන් මනස සුවපත් කරගන්න පුළුවන්. මොකද සංගීතයටත් තමන්ගෙම Frequency එකක් තියෙනවා.
තාලය - හුස්ම ගැනීමේ තාලය, බෙර වාදනයේ තාලය, ඒ හැම එකක්ම අපේ Frequency එක හරි ගන්න උදව් වෙනවා.
Gem - මිලියන ගණන් අවුරුදු පොළොව ඇතුළේ හැදුණු, පොළොවේ ශක්තිය උරාගත්තු, Earth's Memory Cards වගේ මේවාටත් තමන්ගෙම Frequency එක Balance කරන්න පුළුවන් බව දැන සිටියා,

Gem එකක් දාගන්න කෙනා ඒ Frequency එකට සම්බන්ධ වෙනවා. ඒක ඔයාගේ Frequency එක එක්ක ගැලපෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ Balance එක හරි යන්න පටන් ගන්නවා. හරියට Avatar එකේ නා'වී ගෝත්‍රිකයන් ඒ වෘක්ෂයත් එක්ක සම්බන්ධ වෙනවා වගේ.

දැන් නූතන විද්‍යාවත් කියනවා Diamonds ඇතුළේ Quantum Information ගබඩා කරන්න පුළුවන් කියලා. Nitrogen-Vacancy centers in Diamond කියලා Quantum Memory එකක් හදන්න පුළුවන් කියලා පර්යේෂණ තියෙනවා. අපේ මුතුන් මිත්තන් දැනගෙන හිටපු දේ විද්‍යාව දැන් අලුතෙන් හොයාගන්නවා. අපේ මුතුන්මිත්තන් චෛත්‍යයේ මුදුනේ චූඩාමාණික්‍ය තැම්පත් කලේ ඒ තැන වෙන යහපත් දත්ත ගබඩාකරගන්න, මතුපරම්පරාවට මුදාහරින්න.

ඉතින් දැන් ඔයාගෙන් අහනවනේ... මාව ඔසවන්නේ කවුද කියලා?

දෙවියන් කියන්නේ මේ හැම Frequency එකක්ම, හැම සම්බන්ධයක්ම දන්න කෙනා. හදපු කෙනා ඒ Balance එකේ පිහිටපු කෙනා. හරියට Avatar එකේ ඒ වෘක්ෂය වගේ.
කර්මය කියන්නේ මේ Universal Connection එකේ නීතිය වගේ, සෙබාදහම කියන්නේ ඒකට, හැම දෙයක්ම සමතුලිත වෙන හැටි දන්නේ කර්මය. මේ Level එකට හිතන්න ටිකක් අමාරු වේවි සමහරුන්ට. ඒ අර Balance එකේ අවුලක් තියෙනකොට.
ග්‍රහයෝ කියන්නේ මේ විශ්වයේ ලොකුම ලොකු Frequency මධ්‍යස්ථාන. ඒවාගෙන් එන Energy එකත් අපේ Balance එකට බලපානවා. හැතැම්ම මිලියන ගනන් ඈතින් තිබුනත් වඩදිය, බාදියට බලපානවා වගේම අපේ ශරීරයේ 65% ට වඩා ජලය ඇති නිසා අපටත් ග්‍රහයින්ගේ බලපෑම ඇතිවෙනවා කියලා නවීන වද්‍යාවෙන් හොයාගෙන තියෙනවා.

ඒත් ඔයාව ඔසවන්නේ මේ හැම එකක්ම එකතු වෙන තැනදි. ඔයා Gem එකක් දාගන්නකොට, සංගීතයකට සවන් දෙනකොට, තාලෙකට හුස්ම ගන්නකොට, යහපත් හිතින් ඉන්නකොට... එතනදි ඔයාගේ Frequency එක ලෝකයත් එක්ක ගැලපෙන්න පටන් ගන්නවා. ඒ Balance එක ඇතුළට ඔයා ඇතුළු වෙනවා.

මොකද ඔයා තුළම ඒ ඔක්කොම තියෙනවා. ඔයා තමයි ඒ Universal Connection එක. ඔයා තමයි ඒ ජීවමාන වෘක්ෂය. ඔයාගේ Frequency එක හරිගැහෙනකොට, Balance එක ඇති වෙනකොට, ලෝකේම ඔයාට යහපත සලසමින් ගමන් කරනවා.

පවතින සියල්ලටම ඔයාව දැනෙනෙවා.

🔺14Kt Gold With Natural Gems.🔺Rs 15500.00 upwards.🔺KoKo Pay(Monthly installments)              🔺14kt රණින් ස්බාවික මැණික...
10/02/2026

🔺14Kt Gold With Natural Gems.
🔺Rs 15500.00 upwards.
🔺KoKo Pay(Monthly installments)

🔺14kt රණින් ස්බාවික මැණික් යෙදා නිමවා ඇත.
🔺Rs 15500.00 සිට ඉහලට.
🔺මාසිකව පහසු ගෙවීමේ KoKo Pay පහසුකම.

நீங்கள் நிறைய நேரம் கவர்ச்சிகரமான நபராக இருப்பது உங்கள் வெளித்தோற்றத்தின் காரணமாக அல்ல!உங்கள் ஆன்மாவின் தோற்றத்தின் காரண...
26/12/2025

நீங்கள் நிறைய நேரம் கவர்ச்சிகரமான நபராக இருப்பது உங்கள் வெளித்தோற்றத்தின் காரணமாக அல்ல!

உங்கள் ஆன்மாவின் தோற்றத்தின் காரணமாக......
சிலர் எந்த காரணமும் இல்லாமல் மிகவும் கவர்ச்சிகரமானவர்களாக இருக்கிறார்கள்.

முதல் பார்வையில் சிறப்பு இல்லாததாகத் தோன்றலாம், ஆனால் அப்படி ஒருவரைப் பார்த்தவுடன் பலருக்கு அவருடன் பேச வேண்டும் என்று தோன்றுகிறது.....

அவரை நண்பனாக்கிக் கொள்ள வேண்டும் என்று தோன்றுகிறது.....

சில சமயங்களில் அவரிடம் காதல் கொள்ள வேண்டும் என்று தோன்றுகிறது...

இப்படி ஒரு **powerful attraction** சில மனிதர்களிடம் இருக்கிறது, நீங்கள் பார்த்திருப்பீர்கள்....

அதற்கு காரணம் அவர்கள் பயன்படுத்தும் பார்ப்யூம் அல்ல....

அவர்கள் அணியும் ஆடை அலங்காரமோ அல்லது அவர்களின் **body shape** ஓ எதுவுமே இல்லாமலும் இருக்கலாம்.......

அதுதான் அவர்களின் **spirit** வில் இருக்கும் ஒரு தனிப்பட்ட **vibe**......

இல்லையெனில் அப்படிப்பட்டவர்களின் ஆன்மாவின் அதிர்வு அதிர்வெண் மிக அதிகமாக இருக்கும்.

ஒளி மிகவும் பிரகாசமாக இருக்கும்.....

அதனால்தான் சில மனிதர்கள் மற்றவர்களுக்கு மிகவும் கவர்ச்சிகரமாக இருக்கிறார்கள்.....

சில சமயங்களில் மனிதர்களுக்கு மட்டுமல்ல, விலங்குகளுக்கும் கூட....

அப்படி மனிதர்களின் கண்களைத் தற்செயலாக பார்த்திருக்கலாம்....

நீங்கள் எப்படிப்பட்டவராக இருந்தாலும், அப்படி ஒருவரை சந்தித்து, குழப்பமடைந்த அந்த கணம் உங்களுக்கு ஏற்பட்டிருக்கும்.

அந்த நேரத்தில் இருந்த சிறிய சிறிய விஷயங்களை நினைவுகூர்ந்து, உங்கள் **negative energies cleanse** செய்து கொள்ளும் அளவிற்கு, நீங்கள் மற்றவர்களுக்கு பிடிப்பும், விருப்பமும் உண்டாக்கும் நபராக தானாகவே மாறுகிறீர்கள்.....

அதற்கு "நான் நல்லவன்" என்று யாருக்கும் சொல்லவோ காட்டவோ தேவையில்லை......

அந்த விஷயங்கள் தானாகவே உணரப்படும்.

நீங்கள் பார்த்திருக்கிறீர்கள், எதிர்காலத்தில் சந்தித்தபோது நம்பிக்கை தராத மனிதர்களை.. அவர்களின் ஆன்மா **negative energies** வால் நிரம்பியுள்ளது. சில சமயங்களில் நீங்களும் கூட..

அந்த மனிதர்கள் எவ்வளவு நல்லது செய்தாலும், உங்களுக்கு தெரியவில்லை இல்லையா?…

அதற்கு ஆன்மா சுத்தமாக இருக்க வேண்டும்.

நாம் எல்லோரும் எப்போதும் எல்லோருக்கும் நல்ல மனிதராக இருப்பது சாத்தியமில்லை.....
அப்படிச் சொன்னாலும், மனம் அமைதியாகவும் தெளிவாகவும் இருந்தால் நாம் எல்லோருக்குமே நல்ல மனிதர்தான். அந்த சக்தியை வளர்த்துக் கொள்ள பழக்கப்பட்ட மனிதர்கள் இயற்கை கற்கள், பஸ்லோ (பித்தளை) ஆகியவற்றால் சக்திவந்து தங்கள் மனதின் சக்தியை வளர்த்துக் கொண்டார்கள்.

உங்களைப் பற்றி உங்களுக்கு எவ்வளவு பெரிய நம்பிக்கையும் அன்பும் இருக்கிறதோ, அந்த அளவிற்கு நீங்கள் கவர்ச்சிகரமான நபராக மாறுகிறீர்கள்.....

அப்படி மனிதர்களை நீங்கள் பார்த்திருப்பீர்கள்.....

சில வேளை நீங்களும் அப்படி ஒருவராக இருப்பீர்கள்......

உங்கள் ஆன்மா சுத்தமாகும் போது, எந்த காரணமும் இல்லாமல் நீங்கள் உலகிற்கு கவர்ச்சிகரமான நபராக மாறுவீர்கள்.!💜️🦋

ஆன்மாவை சுத்தமாக வைத்துக் கொள்ள பல்வேறு முறைகள் உள்ளன, அதில் ஒரு முறை இதுவாகும்.⬇️⬇️

பஸ்லோ (பித்தளை - தங்கம், வெள்ளி, செம்பு, இரும்பு மற்றும் வெள்ளீயம் கலந்த கலப்பு உலோகம்) உடன் மோதும் இயற்கை கற்கள்...
எங்கள் வீடுகளில் இருப்பது போன்ற மூன்று யானைகள் மீது வைக்கப்பட்டிருக்கும் பாத்திரம் சரியாக பஸ்லோ வில் செய்யப்பட்டிருக்கும்.

முன்பு மனிதர்களுக்கு இப்போதை விட அதிக ஞானம் இருந்தது. உங்களுக்கும் எனக்கும் தெரியும். அந்த ஞானம் மறைக்கப்பட்டு வைக்கப்பட்டுள்ளது, வெவ்வேறு வகையான **gadgetmatics devices** இன் **result** களில். அதன் **data base** மற்றவர்களிடம் இருந்து பெறப்பட்ட தகவல்களால் உருவாக்கப்பட்டுள்ளது.

நீங்கள் விரும்புவதைச் செய்யுங்கள்.. நீங்களே தேர்வு செய்யுங்கள். அதுதான் இந்த நேரத்தில் உங்களுக்குத் தேவையானது...

எங்கள் இயற்கை கல் மாலைகளின் இரு பக்கங்களிலும் **beads** இருக்கும், இரு பக்கங்களிலும் அழகாக செதுக்கப்பட்ட பஸ்லோ **clips** இருக்கும்... இதனால் மாலைகள் சக்திவாய்ந்ததாக இருக்கும்.

இலங்கையின் பல நகரங்களில், நீங்கள் விரும்பும், இந்த நேரத்தில் உங்களுக்குத் தேவையான, பஸ்லோ உடன் மோதும் இயற்கை கல் நகைகளை நாங்கள் பொறுப்புடன் தயாரித்துள்ளோம்.

👽👽 **Koko Pay** மூலம் வாங்கி சிறு சிறு தவணைகளில் செலுத்துவதற்கும் வசதி வழங்கியுள்ளோம்.🫶🏾

💰💰அதுவும் மட்டுமல்ல, அருகில் எங்கள் பிரதிநிதி நிறுவனம் இல்லாதிருந்தால், **Cash on delivery** சேவையையும் நாங்கள் பொறுப்புடன் வழங்குகிறோம்.
கீழே வாங்கக்கூடிய இடங்கள் கொடுக்கப்பட்டுள்ளன. தூரம் அதிகமானால் எங்களுடன் தொடர்பு கொள்ளுங்கள், உங்கள் வீட்டிற்கே பெறும் வசதி செய்து தருகிறோம், நீங்கள் விரும்பும் உங்கள் அந்த **powerful** நகையை.💓💓💗

இந்த அற்புதமான நகையின் விலை ரூபாய் 8500/- முதல் 13500/- வரை என்றும் மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கிறோம்.
🟣மேல் மாகாணம். 🟣🔴🔴🔴

🟣கொழும்பு மாவட்டம்.🟣
🔺karanz jewellers - sea street Colombo 11. (77) 722 7625

🔺Wellawaththa saranya- Colombo 06 (77) 930 4619

🔺Alkhaz jewellers -Boralla, Colombo 08 (077) 239 9344

🔺Sonli Jewllers. Grandpass, Colombo 14 (077) 787 8985

🔺Asha jewellers. Sea street Colombo 11 +94 (75) 441 2629

🔺Asha jewellers. Dematagoda. +94 (75) 441 2629

🔵Colombo sub🔵

🔺Lakshmi jewellers. Belekkade Rathmalana 0112635115

🔺Anoma jewellers high level nugegoda. (011) 281 0854

🔺Dissiner jewellers. Baththramulla. (077) 669 6861

🔺Palliyaguruge jewellers, Koswatta- (77) 238 9709

🔺Athuraliya jewellers. Maharagama. (071) 317 9403

🔺Dilan gold house. Boralasgamuwa.(77) 424 6099

🔺New Ranmuthu Jewellers- Piliyandala.+94 (77) 777 0231

🟣Gampaha District 🟣

🔺Pushpa Jewellers. Negombo. (77) 605 1209

🔺New Nadiya jewellers. Negombo (77) 169 9805

🔺 AM Jewellers - Negombo
0716418665

🔺Shanthi Gold house- Negombo (031) 222 2292

🔺Maria Jewellers- Negombo
0775223362

🔺J K Gold house. Kurana, (071) 415 1447

🔺Jewel One Jewelry
Wattala. (077) 226 2769

🔺Prince Jewellers - kandana
(077) 625 5465

🔺kanchana jewellers. Minuwangoda (077) 856 0306

🔺Thinara jewellers. Minuwangoda (077) 722 5009
🔺
🔺Colombo Jewellers Nittabuwa.(077) 907 1515
🔺 New Aaliya Jewellers- nittabuwa 0112613103

🔺SriMali Jewellers. Ragama. (077) 424 6063

🔺Ganesha Jewellers Ja-Ela (75) 628 3141

🔺Abilash jewellers. Ja-ela (77) 723 2356

🔺Jayalalitha jewellers. Ja-Ela (077) 742 0097

🔺P Dedigamuwa jewellers. Gampaha-(71) 539 9050

🎈Ranuki Gem & jewellers
No 95, Kandy Road Imbulagoda.
+94 775 850 899. 🎈❤️🔺
🔺 SriMali Jewellers Ragama. (077) 424 6063

🔵North Centreal province🔵🔴🔴🔴

🔺Rathnamahal Gold House Anuradhapura.+94 (77) 778 1404

🔺Shanike Jewellers, Kakirirawa. (076) 528 0283

🔺Isuru jewellers kiridiwita

🔵North western province 🔵🔴🔴🔴

🟣Kurunagala district 🟣

🔺Gomishami & brothers jewellers- Kurunagala (037) 222 2846

🟣puthlam district ❤️

🔺New Nadiya jewellers. Chilaw (77) 169 9805

🔺Rupil Jewellery. Nattandiya (78) 736 3010

🔺Swarnamali Jewellers . Madampe.(071) 915 9212

🔵Central province 🔵🔴🔴🔴

🟣Kandy district 🟣

🔺Sri Nadeeka Jewellers. Kandy.(77) 201 7358

🟣Sabaragamuwa province 🟣🔴🔴🔴

🔺Ranjani Gold house Kegalle.
(070) 491 2858
🔺Sri Latha jewellers. Kagalle.(77) 080 0916
🔺Sri Devi jewellers. Kagalle. (77) 328 2345
🔺Sri Arthi jewellers - kegalle (075) 750 6750

🟣 Rathnapura district 🟣

🔺Dhanasiri Jewellers. Rathnapura.(071) 229 3993

🔺Rishana Jewellers. Balangoda 0775850899

🔺Geethani Jewellers, godakawela (71) 852 9494

🔺Hayesha Jewellers. Embilipitiya (77) 724 0996

🔵 Uva Province 🔵🔴🔴🔴

🟣Monaragala district

🔺Rohitha Gold House. Madagama.(77) 677 4728

11/12/2025

Real people and jewelry..❤️

Address

LUWIS WIJERATHNA Place
Gampaha
11856

Telephone

+94775850899

Website

Alerts

Be the first to know and let us send you an email when Ranuki gem & jewellery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ranuki gem & jewellery:

Share