Senu & Yenu crafts

Senu & Yenu crafts පොඩියට හිතන්න , ලෝකය දිනන්න 🌎🌎

පුංචි පැටියෙක්ගේ මතක ගොන්නක එකතුවක් තමා මේ ..හැම  අම්මා කෙනෙක්ම පුංචි  පැටියාගේ මේ වගේ  පොඩි පොඩි දේවල් එකතු කරන්නේ ගොඩක...
19/08/2025

පුංචි පැටියෙක්ගේ මතක ගොන්නක එකතුවක් තමා මේ ..

හැම අම්මා කෙනෙක්ම පුංචි පැටියාගේ මේ වගේ පොඩි පොඩි දේවල් එකතු කරන්නේ ගොඩක් ආසවෙන් ..

ඉතින් ඒ දෙවල් එකට එකතු කරලා හැමදාටම මතක හිතෙන විදිහට ලග තියා ගන්න අප හැමෝම ආසයිනේ ..

🥰🥰🥰🥰

මේ මල් බෝකි එක හම්බෙද්දි වේලිලා තිබ්බාට කොහෙම හරි ලස්සනට වැඩේ කර ගන්න මට පුලුවන් උනා ..මාව විස්වාස කරලා මේක මට කරලා කරව ...
13/08/2025

මේ මල් බෝකි එක හම්බෙද්දි වේලිලා තිබ්බාට කොහෙම හරි ලස්සනට වැඩේ කර ගන්න මට පුලුවන් උනා ..

මාව විස්වාස කරලා මේක මට කරලා කරව ගත්තාට තැන්ක්යු
Manori Nilushika Premarathne

තෑගි දෙන්න ලස්සන ලස්සන gift වර්ග ගොඩක් තියනවා ඔයාලාට තියෙන්නෙ කැමති විදිහකට order එකක් අපිට කියලා හදා ගන්න
Birthday
Anniversary
Get thogether
Birth story
Or others

තොග ඇනවුම් සදහා වට්ටම් ❤️

අමතන්න 📞
0711110365
Whatsapp

ඔයා ලෝකයේ කොහේ හිටියත් ✈️ ලංකාවේ ඉන්න ඔයාගෙ ආදරණීයන්ගේ ආදරණීය දිනයට එයාලව පුදුම කරවමුද 😍

ළඟ ළඟම එන එයාගෙ උපන්දිනය,
ඇනවසරි එක,
Graduation එකට එයාව පුදුම කරවන්න ආසාවෙන් ඉන්න ඔයාට ඔයාගෙ budget එකට ගැලපෙන එයා කැමතිම විදිහ⁣ට customized කරගන්න පුලුවන් ලස්සනම ලස්සන resin atrs ගොඩක් අපි ළඟ තියනවා 🥰❤

තොග ඇනවුම් සදහා වට්ටම් ❤️

අමතන්න 📞
0711110365
Whatsapp

13/08/2025
black and white 🥰🥰🥰Comming soon
11/08/2025

black and white
🥰🥰🥰

Comming soon

රටෙන් එතෙරට යන කාර්යමණ්ඩලයේ යෙහෙලියකට දෙන්න තමා මේ සමරුපලකය අපිට කියලා හදව ගත්තේ ..මේ තුන්වෙනි එක .. මාව විශ්වාස කරලා ආය...
05/08/2025

රටෙන් එතෙරට යන කාර්යමණ්ඩලයේ යෙහෙලියකට දෙන්න තමා මේ සමරුපලකය අපිට කියලා හදව ගත්තේ ..

මේ තුන්වෙනි එක .. මාව විශ්වාස කරලා ආයි ආයි වැඩක් දෙන එක ගැනම් හරිම සතුටුයි ..
🥰🥰🥰🥰

S&Y craft අපි ලග විශේෂ අවස්ථාවන්ට තෑගි දෙන්න ලස්සන ලස්සන gift වර්ග ගොඩක් තියනවා ඔයාලාට තියෙන්නෙ කැමති විදිහකට order එකක් අපිට කියලා හදා ගන්න
Birthday
Anniversary
Get thogether
Birth story
Or others

තොග ඇනවුම් සදහා වට්ටම් ❤️

අමතන්න 📞
0711110365
Whatsapp

ජපානයට ගිය එයාලා ..අපේ රටේ අපේම දේ ජත්‍යන්තරයට තෑගි වෙන්න තමා ගියේ .. 🥰🥰🥰🥰ඔයා ලෝකයේ කොහේ හිටියත් ✈️ ලංකාවේ ඉන්න ඔයාගෙ ආද...
04/07/2025

ජපානයට ගිය එයාලා ..
අපේ රටේ අපේම දේ ජත්‍යන්තරයට තෑගි වෙන්න තමා ගියේ .. 🥰🥰🥰🥰

ඔයා ලෝකයේ කොහේ හිටියත් ✈️ ලංකාවේ ඉන්න ඔයාගෙ ආදරණීයන්ගේ ආදරණීය දිනයට එයාලව පුදුම කරවමුද 😍

ළඟ ළඟම එන එයාගෙ උපන්දිනය,
ඇනවසරි එක,
Graduation එකට එයාව පුදුම කරවන්න ආසාවෙන් ඉන්න ඔයාට ඔයාගෙ budget එකට ගැලපෙන එයා කැමතිම විදිහ⁣ට customized කරගන්න පුලුවන් ලස්සනම ලස්සන resin atrs ගොඩක් අපි ළඟ තියනවා 🥰❤

තොග ඇනවුම් සදහා වට්ටම් ❤️

අමතන්න 📞
0711110365
Whatsapp

comming soooon 🥰🥰🥰🥰
24/06/2025

comming soooon
🥰🥰🥰🥰

මේක නම් අපිට කියලා හැදෙව්වේ වැඩ කරපු company එකෙන් අයින් වෙන කෙනෙක් එයාලාගේ මේසේ උඩින් තියනවන්න ..⁣ඉතින් ඔයාලත් මේ වගේ t...
24/06/2025

මේක නම් අපිට කියලා හැදෙව්වේ වැඩ කරපු company එකෙන් අයින් වෙන කෙනෙක් එයාලාගේ මේසේ උඩින් තියනවන්න ..

⁣ඉතින් ඔයාලත් මේ වගේ table rasin art එකක් කර ගන්න අපිට කතා කරන්න පහල whatsapp නම්බර් එකට 🥰🥰🥰🥰

Whatsapp 0711110365

ජපන් යන නංගි කෙනෙක් තමා එයාගේ සෙන්සේට දෙන්න මේක අපිට කියලා හදව ගත්තේ ..ඉතින් ඔයාලත් ඔයාලා ආදරේ කරන කෙනෙක්ට, යාළුවෙක්ට ,අ...
19/06/2025

ජපන් යන නංගි කෙනෙක් තමා එයාගේ සෙන්සේට දෙන්න මේක අපිට කියලා හදව ගත්තේ ..

ඉතින් ඔයාලත් ඔයාලා ආදරේ කරන කෙනෙක්ට, යාළුවෙක්ට ,අමමාට, තාත්තාට කාට උන්ත මේ වගේ එකක් දෙන්න හිතනෙවා නම් අපිට කියන්න .. 🥰🥰🥰🥰

ඔයා ලෝකයේ කොහේ හිටියත් ✈️ ලංකාවේ ඉන්න ඔයාගෙ ආදරණීයන්ගේ ආදරණීය දිනයට එයාලව පුදුම කරවමුද 😍

ළඟ ළඟම එන එයාගෙ උපන්දිනය,
ඇනවසරි එක,
Graduation එකට එයාව පුදුම කරවන්න ආසාවෙන් ඉන්න ඔයාට ඔයාගෙ budget එකට ගැලපෙන එයා කැමතිම විදිහ⁣ට customized කරගන්න පුලුවන් ලස්සනම ලස්සන resin atrs ගොඩක් අපි ළඟ තියනවා 🥰❤

තොග ඇනවුම් සදහා වට්ටම් ❤️

අමතන්න 📞
0711110365
Whatsapp

S&Y craft අපි ලග විශේෂ අවස්ථාවන්ට තෑගි දෙන්න ලස්සන ලස්සන gift වර්ග ගොඩක් තියනවා ඔයාලාට තියෙන්නෙ කැමති විදිහකට  order  එ...
19/05/2025

S&Y craft අපි ලග විශේෂ අවස්ථාවන්ට තෑගි දෙන්න ලස්සන ලස්සන gift වර්ග ගොඩක් තියනවා ඔයාලාට තියෙන්නෙ කැමති විදිහකට order එකක් අපිට කියලා හදා ගන්න
Birthday
Anniversary
Get thogether
Birth story
Or others

තොග ඇනවුම් සදහා වට්ටම් ❤️

අමතන්න 📞
0711110365
Whatsapp

උපන්දියක් ලස්සන කරන්න ගිය එයා .. S&Y craft අපි ලග විශේෂ අවස්ථාවන්ට තෑගි දෙන්න ලස්සන ලස්සන gift වර්ග ගොඩක් තියනවා ඔයාලාට...
23/03/2025

උපන්දියක් ලස්සන කරන්න ගිය එයා ..

S&Y craft අපි ලග විශේෂ අවස්ථාවන්ට තෑගි දෙන්න ලස්සන ලස්සන gift වර්ග ගොඩක් තියනවා ඔයාලාට තියෙන්නෙ කැමති විදිහකට order එකක් අපිට කියලා හදා ගන්න
Birthday
Anniversary
Get thogether
Birth story
Or others

තොග ඇනවුම් සදහා වට්ටම් ❤️

අමතන්න 📞
0711110365
Whatsapp

Address

Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94711110365

Website

Alerts

Be the first to know and let us send you an email when Senu & Yenu crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share