Arundathi අරුන්දති

Arundathi අරුන්දති හොරණ නගරයේ මිල අඩුම තැන... ❤ සේරිවානිජ සම්ප්‍රදායේ නූතන වෙළඳ සම්ප්‍රාප්තිය....

DATA ENTRY JOB VACANCY 🚨
20/11/2025

DATA ENTRY JOB VACANCY 🚨

16/10/2025

ඔව් ! අදින් ආරම්භ වෙන්නේ, ඔයාගේ ජීවිතේ හැමදේම
🧿 සාර්ථක වෙන කාලයක් !! 😇🥀🦋
NEVER GIVEUP !!

12/10/2025

මේ post එක උදෙන්ම දකින ඔයාගේ දවස සුබ වෙන්න ඕනි ළමයෝ ❤️‍🩹🌸😍

11/10/2025

ඔයාලගෙ Office එකෙත් Job Vacancy තියෙනව නම් පහළින් Comment කරන්න
තව කෙනෙක්ට උදව්වක් වේවි 🥰

වාසනාවන්ත සුබ දවසක් වේවා....!!!🫶
11/10/2025

වාසනාවන්ත සුබ දවසක් වේවා....!!!🫶

සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න ඔනී...🫶
10/10/2025

සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න ඔනී...🫶

09/10/2025
අද ඔක්තෝබර් 08 බදාදා දවසයි❤️
08/10/2025

අද ඔක්තෝබර් 08 බදාදා දවසයි❤️

හෙට ලොව දිනන දරුවන් වෙනුවෙන් අද අපේ යුතුකම් ඉටු කරමු....❤️ලෝක ළමා දිනය වෙනුන් අරුන්දතී අප ආයතනය CIB ආයතනය සමග අත්වැල් බැ...
06/10/2025

හෙට ලොව දිනන දරුවන් වෙනුවෙන් අද අපේ යුතුකම් ඉටු කරමු....❤️

ලෝක ළමා දිනය වෙනුන් අරුන්දතී අප ආයතනය CIB ආයතනය සමග අත්වැල් බැද ගනිමින් පැවත්වූ ලෝක ළමා දින සැමරුම ........

ආදරණීය ගුරු මවුනි පියාණනි ස්තූතියි ! 🙏❤️
06/10/2025

ආදරණීය ගුරු මවුනි පියාණනි ස්තූතියි ! 🙏❤️

~ වප් පුරපසළොස්වක පොහොය වැදගත්කම ~අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ...
06/10/2025

~ වප් පුරපසළොස්වක පොහොය වැදගත්කම ~

අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. මෙම වප් පොහොය දිනයේ සිට ඉල් පොහොය දිනය දක්වා වූ මාසයක කාලය චීවර මාසය ලෙස ද හැදින් වේ.එනම් වස් පවාරණය සිදුවන්නේ අදවන් පුර පෝය දවසකය.

බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වේ. ඒවා අතරින්,

01. මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් එලය ලබාදී සංකස්සපුරයෙන් මනුලොවට වඩිමින් දේවාවරෝහණ පූජාව සිදුකිරීම

02. බුද්ධ ප්‍රඥාවට පමණක් දෙවැනි වූ සැරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥා ලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත්කිරීම

03. කල්ප ලක්ෂයක් මතුයෙහි බුදු වන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත්වීම

04. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමට දූත පිරිසක්, දෙවනපෑතිස් නිරිඳු විසින් දඹදිවට පිටත්කර හැරීම සිදුවීම

05. ථූපාරාමයේදී සිදුකළ විනය සංගායනාව සිදුකිරීම

ප්‍රධානතම වැදගත් සිදුවීම් ලෙස හැදින්විය හැකිය.

තෙරුවන් සරණයි !!

ඔබ සැමට පින්බර වප් පුරපසලොස්වක පොහොය දිනයක් වේවා..!

Address

No. 90, Panadura Road
Horana
12400

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

0778043739

Alerts

Be the first to know and let us send you an email when Arundathi අරුන්දති posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arundathi අරුන්දති:

Share