Evura

Evura ✨ Evura Fashion ✨
Where Elegance Meets Everyday Style
Ladies’ Wear |NightKits |FullKits |Frocks|Pants

29/01/2026

අවුරුදු 1 සිට 18 දක්වා දියණියන්ට ලස්සනම ලස්සන , කොලිටි ඇදුම් ගන්න පුලුවන් 😍

21/01/2026

Ladies Hot Shorts 5 Pack – Rs.1500/= 😍
මාරම ලස්සන cute designs 💕
කොටට අදින අයටත්, උසට අදින අයටත් දෙගොල්ලටම perfectly fit 👌
Daily wear / Home wear වලට super comfortable ✨
Inbox us now 📩

18/01/2026

⭕️ ඩිලිවරි ගාස්තු නෑ ⭕️

3ක් 2000
6ක් 3800

තව ගද්දි තවත් discount

රෑට සුවපහසුකමයි, ලස්සනයි දෙකම එකට ✨
Soft fabric, perfect fit night dress 🌙
ඇඳපු ගමන් දැනෙන සැනසිල්ල ❤️
Order කරන්න අදම inbox කරන්න 📩

17/01/2026

👗✨ පුංචි පැංචියන්ට ලස්සන Denim Frocks ✨👗

අවුරුදු 1 – 12 දක්වා 👶👧
💙 High Quality Denim Fabric
👗 Comfortable fit – දවස පුරා ඇඳලා ඉන්න පුළුවන්
🧵 Neat stitching & premium finishing
🎀 Daily wear / outing / party wear වලටත් perfect

💰 වෙළඳපොළේ මිලට වඩා අඩුවෙන්!
📦 Limited stock – ඉක්මන් වෙන්න

📩 Order කරන්න Inbox කරන්න
🚚 Courier available all over Sri Lanka

හැමතැනම ලොකු ලොකු ගනම් කියන T shirt frock එක ඔයාට අපෙන් ගන්න පුලුවන් 1390/= කට.. කොලිටි එකේ වෙනසකුත් නෑ, ඇන්දම මාරම ලස්ස...
08/01/2026

හැමතැනම ලොකු ලොකු ගනම් කියන T shirt frock එක ඔයාට අපෙන් ගන්න පුලුවන් 1390/= කට..

කොලිටි එකේ වෙනසකුත් නෑ, ඇන්දම මාරම ලස්සනයි..

ලස්සනට හැඩට අදින්න කැමති ගෑනු ලමයෙක්නම් ඔයාට තමා මේක ගැලපෙන්නෙ..

ගෙවන ගානටත් වඩා ඔයාලට වටින මේ වගේ ලස්සන ගවුමක් වෙන කිසිම තැනකින් නම් හොයාගන්න බෑ

Cod available
Island wide delivery

Size bust 28 - 38
Length 36 inch

31/12/2025

24/12/2025

🅾️ O F F E R 🅾️

රෑට සනීපෙට නිදාගන්න.. ඇගට සුවපහසු night dress වලට මේ වගේ offers ගන්න පුලුවන් අපෙන් විතරමයි..

🌸 ඩිලිවරි ගාස්තු නෑ..
3ක්ම 2000 විතරයි..

ගෙදරටම ගෙනාවට පස්සෙ සල්ලි දෙන්නත් පුලුවන්..

පරක්කු වෙන්නෙපා, කොලිටිය ගැන බය වෙන්නත් එපා..

ඉක්මනින් ඔයාගෙ order එකත් දාගන්න 🥰

20/12/2025

“දවසම පහසුවෙන් ඇදගන වැඩ කරන්න,රෑට හිතට සනීපව ඉන්න ඕන වෙලාවට… 💭💗
ඇගට සනීපයි, හිතට ආදරෙයි කියලා දැනෙන home wear set එකක්.”

✔️ Soft cotton material
✔️ Cute prints 🌸
✔️ Full kit (top + short)
✔️ Short එක ටිකක් උසට – කොටට අදින්න කැමති නැති අයට perfect
✔️ House work, relax, sleep — එකම set එකෙන් ✨

17/12/2025

✨ Outing Ready Look – Full Kit ✨

එළියට යන්න හිතෙන දවසට
👗 Style
💃 Comfort
🔥 Confidence
මේ තුනම එකම kit එකක!

Model එක ඇඳලා තියෙන්නෙ අපේ best selling outing full kit එක 💛
දැක්ක ගමන් “මේක මට ඕන” කියලා හිතෙන fit එක 😍

📦 Limited stock
🚚 Islandwide delivery
💬 Order කරන්න Inbox / WhatsApp කරන්න

👉 අද order කළොත් miss වෙන්නෙ නෑ!

16/12/2025

පුංචි පැංචියන්ව ලස්සනට හැඩ කරන්න.. හොදම කොලිටි රෙදි වලින් නිමවා ඇත..

Address

Kadawata

Alerts

Be the first to know and let us send you an email when Evura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share