Mango Lanka

Mango Lanka You can get the most benefits by spending the least amount of money.
- MANGO -

23/07/2023

රු 1650කට Delivery Free Kitchen Scale එකක් ගෙදරටම ගෙන්න ගන්න 🤟

ජීවන වියදම ඉහළ ගිය කාලයක ඔයාගේ පවුලේ කෙනෙක් රෝගී වෙලා ඉන්නවා නම් එයා වෙනුවෙන් වැය කරන්න වෙන කාලය ශ්‍රමය ධනය ඉහළයි. ඒක අප...
01/07/2023

ජීවන වියදම ඉහළ ගිය කාලයක ඔයාගේ පවුලේ කෙනෙක් රෝගී වෙලා ඉන්නවා නම් එයා වෙනුවෙන් වැය කරන්න වෙන කාලය ශ්‍රමය ධනය ඉහළයි. ඒක අපි දන්නවා. කොච්චර අපහසුතා මැද උනත් ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් උපස්ථාන කටයුතු සිද්ධ කරන්නේ ගිලනුන් වෙනුවෙන් පිහිටවීම උතුම් මනුෂ්‍ය ගුණයක් නිසාවෙන් කියලා අපි අමතක කරන්න කැමති නෑ.

ඒ උතුම් මනුෂ්‍ය ගුණය වෙනුවෙන් සහ ඔබේ පවුලේ රෝගී වුන ගිලනුන් වෙනුවෙන් Mango Lanka අපි අඩුම මුදලට Marvel Adults Diapers ලංකාවේ ඕනම තැනකට බෙදාහැරීමට අපි සුදානම්.

රු 2500 වැනි මුදලකට මෙම පැම්පස් මිලදී ගන්න දැන්ම අපිට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න. 0782984946

බෙදාහැරීමේ ගාස්තු අදාල වේ. රු. 390යි.

Portable Juicer Electric Blender 😁මේක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. දැනටමත් ඔයා දන්නවා නැත්තම් දැකලා තියෙනවා මේ USB Chargi...
25/06/2023

Portable Juicer Electric Blender 😁

මේක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. දැනටමත් ඔයා දන්නවා නැත්තම් දැකලා තියෙනවා මේ USB Charging පහසුකම එක්ක එන Blender එක. හැබැයි මිලදී ගන්න ආසාවක් තිබ්බට ගාන ඇහුවම නම් දෙපාරක් හිතුවා නේද ? 👀

No worry 😂 මේ Blender එක රු 2300කට දැන් Mango Lanka අපෙන් මිලදී ගන්න පුලුවන්.

මේ ලින්ක් එකෙන් අපිට Whatsapp msg එකක් දාන්නකෝ 😍 👉 https://wa.me/message/S5PGXTK3PJZFE1

පාට 3කම  #ඔරලෝසු 3ක් රු.1600කට 😮 අක්කට නංගිට මල්ලිට අයියට කාට කාටත් Smart විදියට ඇඳගෙන යද්දී පැළඳගෙන යන්න LED Rainbow co...
25/06/2023

පාට 3කම #ඔරලෝසු 3ක් රු.1600කට 😮
අක්කට නංගිට මල්ලිට අයියට කාට කාටත් Smart විදියට ඇඳගෙන යද්දී පැළඳගෙන යන්න LED Rainbow color Watch Set එකක් ගන්න 😁

Gift එකක් දෙන්නත් කියාපු තෑග්ග 😍

දැන්ම Whatsapp Msg එකක් දාන්න 👉 https://wa.me/message/S5PGXTK3PJZFE1

*Mango Lanka*

Address

Colombo
Kaduwela
10640

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94782984946

Website

Alerts

Be the first to know and let us send you an email when Mango Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mango Lanka:

Share