Kandy Gold House

Kandy Gold House හොදම දේව අරගන්න ඔබත් පැමෙන්න � Kandy Gold House �

වාසි.... ඔනෑම මාලයක්  Rs.2999/= ක් පමණයි. අවුරුද්දක වගකීම🤩නොමිලේ ප්‍රවාහනය🔥ආනයනය කළ අනර්ග තත්වයේ ආභරණ😎🧶සියළුම ස්වර්ණාභරණ...
19/07/2023

වාසි.... ඔනෑම මාලයක්
Rs.2999/= ක් පමණයි.
අවුරුද්දක වගකීම🤩
නොමිලේ ප්‍රවාහනය🔥
ආනයනය කළ අනර්ග තත්වයේ ආභරණ😎

🧶සියළුම ස්වර්ණාභරණ 22k රන් ආලේපිත සහිත තඹ, පිත්තල හා ලෝහ කීපයක් මිශ්‍ර ආභරණයන්‍ ය.
වර්ණය වෙනස් වීමකින් තොරව දිගුකල් පාවිච්චි කළ හැක

🧶සියලුම මෝස්තර ආනයනික ආභරණ වන අතර , වර්ණය ගන්වා ඇත්තේ micro plate covering තාක්ෂණයෙන් වන නිසා දීර්ඝකාලීනව පැලදිය හැක . ඉන් පසු නැවත ආලේපිත කර ගත හැක.

🧶රන් ආභරණයක මෙන් මනා නිමාවකින් යුක්තය.

🧶අප විසින් මෙම ආභරණ සඳහා වසරක පූර්ණ වගකීමක් ලබා දෙනු ලැබේ.

🧶ජලයෙන් හා දහදිය මේ ආභරණ සදහා ප්‍රශ්නයක් නොවේ.

මිලදී ගැනීම සඳහා ඔබගේ

නම,
ලිපිනය,
දුරකථන අංකය,
පොස්ට් ලැබෙන තැපල් කාර්යාලය

නිවැරදිව අප වෙත ලබා දෙන්න.

වැඩි විස්තර අවශ්‍ය නම් අමතන්න.

0772860779.

Address

Kandy
20232

Telephone

+94772680779

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Gold House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share