16/04/2025
පුරා වසර හයක් ලංකාවේ ලක්ෂ දහයකට වඩා අධික පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනූ pulasthi wishwa shakthi jem &jewelry අප ආයතනයෙන්..2025 වසරේ අලුත් අවුරුද්ද වෙනුවෙන් 🙏❤විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් අප ආයතනයෙන් 09 වරටත් ඔබට හදුන්වා දෙන.. ඔබගේ අරමුණු සහ බලාපොරොත්තු ජය ගැනීමට ධනාත්මක ශක්තීන් තුළින් ඔබට ලැබීම සහ මානසික සුවය ලබා දෙන්නට..🎀
🪬පුලස්තී ධන මූල ශක්ති පලදනාව......❤
🔴ලංකාවේ ප්‍රථම වරට පලිගු වර්ග හතරක් 🫴(Black onex / Amathyst / , quartz / cirine ) මුසු කොට.. හිරුගේ ශක්තිය නිරූපණය වන ලෙස සකස් කරන ලද එකම පළිඟු පළදනාව..😌
🔴 මෙවර අප ආයතනයෙන්.මෙම පලදනාව ඔබගේ ලග්නය සහ නමට බල ගැන්වීම / ආශිර්වාද කර දීමට සූදානම්..😍🥰🙏
🔴මිල රුපියල් 4000 ක් පමණයි. 🥰අමතර ඩිලිවර් ගාස්තු කිසිවක් නොමැත.
මෙම අත් පළදනාවට කළු ඔනෙක්ස් පළිඟු 08 ක් / ඇමතීස්ට් පලිගු 05 ක් / සිට්රින් පලිගු 05 ක් සහ ක්වාට්ස් පලිගු 08 භාවිතා කර ඇත.
👉 කළු ඔනෙක්ස් යනු අපව ඍණාත්මක සිතුවිලි වලින් ආරක්ෂා කරන පවිත්රකාරක පළිඟුවකි.
🫴 ඇමතීස්ට් පලිගුව අපිට පුත්ගල ආකර්ෂණය ඇති කරයි
🫴 ක්වාට්ස් පලිගුව භෞතික.දේවල් ආකර්ෂණය කරයි
🫴 ස්ට්‍රින් පලිගුව ඔට ධන වාසනාව ඇති කරයි..
👉පවිත්රකාරක පළිඟුවක් යනු පරිසරයේ ඇති ධනාත්මක ශක්තීන් අපගේ ඕරාවට ආකර්ෂණය කරනවා වගේම අපගේ ඕරාවේ ඇති ඍණාත්මක ශක්තීන් විකර්.ෂණය කරන පළිඟු වේ.
👉මෙය ඍජුවම බලපාන්නේ අපගේ මනසටයි. එනම් අපගේ සිතුවිලි වලටයි. මේ නිසා අපගේ සිතේ ඇති ප්‍රභල අරමුණු සහ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට සිත ධෛර්යයමත් කරයි..
👉ජීවිතයේ දියුණුව අපේක්ෂා කරන ඕනෑම අයෙකුට මෙම පලදනාව සුදුසු වේ.
✋විශේෂයෙන් මෙම පලදනාව ඔබගේ ලග්නයට අනුවද සකස් කර ගත හැකිය...❤
👉පළදනාවේ මිල රුපියල් 4000 ක් පමණයි. අමතර ඩිලිවර් ගාස්තු කිසිවක් නොමැත.
🔴මේ සමඟ සමස්ථ ඕරාවම බලගන්වන රු. 2000 ක් වටිනා 12mm ප්‍රමාණයේ විශාල / වටිනා..😇 yellow මාබල් (කහ අගස්තී ) අත් පළඳනාවක් නොමිලේ. 🥰❤
👉එපමණක් නොව මේ සමග ඔබට හිමිවෙන පුලස්ති ආශිර්වාද අෂ්ට ලක්ෂ්මි පස්තෙල් පහන, සුවද ධූපය, හඳුන්කූරු ඇතුළත් පුලස්ති විශ්ව ශක්ති ආශිර්වාද කට්ටලය ඔබට ඔබගේ නිවසට, ඔබගේ ව්‍යාපාරයට දියුණුව සෙත ශාන්තිය උදා කර ගැනීමට සහ ඔබගේ බෝධි පූජා පිංකමටද භාවිතා කළ හැක. 😍
👉ආකර්ෂණ නීතියට අනුව මෙම පළදනාව ඔබගේ ජීවිතේ දියුණුවට භාවිතා කරන ආකාරය සහ ආකර්ෂණය වැඩි කර ගන්නා ආකාරය ගැන උපදෙස් සහිත අත් පොතක් ද මේ සමඟ නොමිලේ.🥰
🔴මේ සියල්ලම ඔබ මිලදී ගන්නා සෑම ඇණවුමක් සමඟම නොමිලේ....
මේ සඳහා ඔබ ගෙවිය යුත්තේ රුපියල් 4000ක් පමණයි. අමතර ඩිලිවර් ගාස්තු නොමැත.
ඇණවුමක් කිරීමට,
ඔබගේ නම
ඩිලිවර් කළ යුතු ලිපිනය
දුරකථන අංක දෙකක් අපට facebook හෝ WhatsApp 0753523618 ට ඉන්බොක්ස් කරන්න.
වැඩි විස්තර සඳහා
0777 627 626 හෝ
0753 523 618 අමතන්න...