04/05/2026
✨️රන්වන් පැහැයක් මුළු සිරුරමට ලබා ගන්න අවශ්‍ය ද?
වෙන රටවල දේවල් පාවිච්චි කරලා ඇඟ විනාශ කරගන්නවට වඩා ලංකාවේම තියෙන,ස්වභාවිකත්වයෙන් පිරිපුන්, විශ්වාසන්තම නිෂ්පාදනයක් තියෙද්දි... ඒ අවදානම ගන්න එපා!
💰️ මේ සත්කාර දෙකම විශේෂ දීමනාවක් යටතේ රු.1690/= කට ඔබට හිමිවේ! 🎁
💛 Venivel Body Lotion: ඔබේ සමේ ගැටලු සදහටම විසඳයි!
අදම ඔබේ සමට මේ පුදුමාකාර වෙනස ලබා දෙයි!
Venivel and Wild Tumeric Bodylotion එක මගින් 👇
✅වියළි හා රළුසමසමට ගැඹුරින් තෙතමනය ලබා දී මෘදු කරයි.
✅කොරළ,සුදුමැලි සම සමේ පණ නැති ගතිය නැති කර ජීවය ගෙන එයි.
✅Veet කරල හානි හානි වූ සම නැවත අලුත් කරයි.
✅ලප කැලැල් නැති කර පැහැපත් සමක් ලබා දෙමින් තුවාල කැලැල් මැකීමට උපකාරී වේ.
✅අසමාන සමේ පැහැය කහ සහ වෙනිවැල් වල ස්වභාවික බලයෙන් මුළු ශරීරයටම එකම රන්වන් පැහැයක් ලබා දෙයි!
💥 100% ස්වාභාවික සාරයෙන්! ඔබේ සමේ පැහැය විශ්මිත ලෙස ඉහළ දමන බලගතුම සංයෝගය!
💖 KUNKUMADI Face Cream:
✅ මුහුණේ පැහැපත් බව සහ දීප්තිය වැඩි දියුණු කරගන්න!
✅කුරුලෑ හා ලප කැලැල් මේවා ඉවත් කර මුහුණ පිරිසිදු කරයි.
✅ඇස් යට අඳුරු වීම ඇස් යට කළු වීම නවතා නැවුම් පෙනුමක් ලබා දෙයි.
✅සම පැහැ ගැන්වීම මුළු මුහුණම එකම, දීප්තිමත් පැහැයකට ගෙන එයි.
👩❤️👨 මේ අපූරු සත්කාර ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි!
හිතනවාද තවත්? තවමත් පරක්කු නෑ! ඔබේ ස්වභාවික සුන්දරත්වය මතු කරගන්න!