Sithuga Smart Repair

Directions

Sithuga Smart Repair Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sithuga Smart Repair, Kegalle.

Sithuga Smart Repair - ඔබේ විශ්වාසනීය ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා සේවාව!
​ඔබගේ නිවසේ ඇති Washing Machine, Refrigerator (ෆ්‍රිජ්) ඇතුළු ගෘහ විදුලි උපකරණවල ඇතිවන ඕනෑම කාර්මික දෝෂයක් නිවැරදිව හා කාර්යක්ෂමව සාදාගැනීමට අපව සම්බන්ධ කරගන්න.

🛠️ ඔබේ සියලුම ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාවට විශ්වාසනීය සහ කඩිනම් විසඳුම! 🛠️​Sithuga Smart Repair වන අප, දැන් ඔබේ නිවසේ ...
20/09/2026

🛠️ ඔබේ සියලුම ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාවට විශ්වාසනීය සහ කඩිනම් විසඳුම! 🛠️
​Sithuga Smart Repair වන අප, දැන් ඔබේ නිවසේ ඇති ඕනෑම ගෘහ විදුලි උපකරණයක් සාදා දීමට සූදානම්.

​🔧 අපගේ සේවාවන්:
​1. ඔබේ නිවසටම පැමිණ (Doorstep Service):
🌀 Washing Machine (Front / Top Load)
❄️ Refrigerator & Freezer (ෆ්‍රිජ්/ෆ්‍රීසර්)
​2. ඔබේ කුඩා විදුලි උපකරණ අපගේ වැඩපලට (Workshop) ගෙනවිත් සාදාගත හැක:
🍚 Rice Cooker
🌪️ Blender / Grinder
☕ Electric Kettle
💨 Hair Dryer / Iron..ඇතුළු ඕනෑම ගෘහ විදුලි උපකරනයක්

​ඇයි අපව තෝරාගත යුත්තේ?
✅ පළපුරුදු කාර්මික ශිල්පීන්
✅ සාධාරණ අය කිරීම්
✅ වගකීමක් සහිත සේවාව

​අපගේ සේවා ප්‍රදේශ (නිවසට පැමිණීමේ සේවාව සඳහා):
රඹුක්කන, කෑගල්ල, පොල්ගහවෙල, මාවනැල්ල, අලව්ව සහ ඒ අවට ප්‍රදේශ.
​📞 ඔබගේ ගැටලුව අදම පවසා සහාය ලබාගන්න: 0710519462
(Call / WhatsApp)
​

🛠️ Sithuga Smart Repair වෙත සාදරයෙන් පිළිගනිමු! 🛠️​ඔබගේ Washing Machine එකේ Error එකක් එනවද? Refrigerator එකේ සීතල වෙන්න...
20/09/2026

🛠️ Sithuga Smart Repair වෙත සාදරයෙන් පිළිගනිමු! 🛠️
​ඔබගේ Washing Machine එකේ Error එකක් එනවද?
Refrigerator එකේ සීතල වෙන්නේ නැද්ද?
​දැන්ම Sithuga Smart Repair වෙත කතා කරන්න. පළපුරුදු තාක්ෂණික සහාය සහ විශ්වාසනීය සේවාව අඩුම මුදලකට ඔබේ නිවසටම!
​📲 Call/WhatsApp: [0710519462]
​

Address

Kegalle
771100

Website

Alerts

Be the first to know and let us send you an email when Sithuga Smart Repair posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share