09/05/2026
අපේ ජීවිතේ ලස්සන කරන්න, ඇය ඇගේ ජීවිතේම කැප කළා...
අද ඔබේ වාරයයි ඒ ආදරණීය මුහුණට ලස්සන හිනාවක් අරන් එන්න.
වචනයෙන් කියන්න බැරි තරම් ආදරයක් දුන්න අපේ අම්මලාට,
වෙනදාටත් වඩා ආදරය සහ රැකවරණය දැනෙන්න දෙන්න මේකයි හොඳම දවස.
මේ Mothers’ Day එකේ, ඇය deserving කරන ආදරය රන්වලින් තෑගි කරන්න. 💛