New Athuraliya Jewellers-Pvt Ltd

New Athuraliya Jewellers-Pvt Ltd Elevate Your Style with Affordable Glamour Welcome to New Athuraliya Jewellers! We are your one-stop-shop for all your jewelry needs in Maharagama, Sri Lanka.

Our collection features a wide range of gold and other material jewelry pieces, all available at affordable prices. At New Athuraliya Jeweler’s, we believe in providing our customers with exceptional customer care and after-service to ensure that you are completely satisfied with your purchase. Additionally, all our products come with a lifetime warranty and a warranty certificate for your peace of mind. Shop with us today and experience the joy of owning a timeless piece of jewelry!

The perfect gift for someone special.🌐  www.newathuraliyajewellers.com📞071 317 9403 | 077 0542008📍 No 56 Dehiwala rd, Ma...
28/04/2026

The perfect gift for someone special.
🌐 www.newathuraliyajewellers.com
📞071 317 9403 | 077 0542008
📍 No 56 Dehiwala rd, Maharagama, Sri Lanka

ලබන්නා වූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද ලක්වාසී සියළු දෙනා හට කිරියෙන් පැණියෙන් සහා රත්තරනින් ඉතිරෙන, සතුට, සාමය, සෞභාග්...
14/04/2026

ලබන්නා වූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද ලක්වාසී සියළු දෙනා හට කිරියෙන් පැණියෙන් සහා රත්තරනින් ඉතිරෙන, සතුට, සාමය, සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුබම සුභ අළුත් අවුරුද්දක් වේවා!

13/04/2026
02/04/2026

අතේ මුදල් එකවර ගෙවලා රත්තරන් ගන්න අමාරුද? එහෙනම් මේක ඔයාටමයි! 😍

ඔබේ රන් සිහිනය හැබෑ කරන්න මහරගම New Athuraliya Jewelry අපි සූදානම්! මේ එළඹෙන අප්‍රේල් 7 සහ 8 යන දින දෙකේදී පමණක්, HNB Finance සමඟින් එක්ව අපි ඔබට ගෙන එන මේ සුවිශේෂීම අවස්ථාව මඟහැරගන්න එපා.
මේ දින දෙකේදී අපේ ප්‍රදර්ශනාගාරයට එන ඔබට,

• 💰 මූලික ගෙවීම 30% ක් පමණයි! ඉතිරිය හිතේ නිදහසින්, පහසුවෙන් ගෙවන්න.

• 🔄 පරණ රත්තරන් දීලා අලුත් ඒවා ගන්න! ඔබේ පරණ රන් ආභරණ ලබා දී, ඉහළම වටිනාකමක් සහ අලුත්ම ඩිසයින් සහිත රන් ආභරණ පහසු ගෙවීමේ ක්‍රමයටම ලබාගන්න පුළුවන්.

• 🎁 තවත් පුදුමහිතෙන දීමනා රැසක්! මේ දින දෙකේදී එන ඔබට පමණක් හිමිවන තවත් සුවිශේෂී වාසි ගොඩක් අපි සූදානම් කරලා තියෙනවා.

වීඩියෝව නරඹලා වැඩි විස්තර දැනගන්න. මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අප්‍රේල් 7 සහ 8 අනිවාර්යයෙන්ම අපේ ප්‍රදර්ශනාගාරයට ගොඩවදින්න. පවුලේ අයටත්, යාළුවන්ටත් දැනගන්න මේ පෝස්ට් එක Share කරන්නත් අමතක කරන්න එපා! 👇

📍 ස්ථානය: New Athuraliya Jewelry, මහරගම
📞 වැඩි විස්තර සඳහා අමතන්න:0770 54 2008

📅 විශේෂ දීමනාව වලංගු වන්නේ: අප්‍රේල් 7 සහ 8 දිනවල පමණයි!

23/03/2026

Your trusted destination for pure gold and timeless designs.
🌐 www.newathuraliyajewellers.com
📞071 317 9403 | 077 0542008
📍 No 56 Dehiwala rd, Maharagama, Sri Lanka

Address

No 56 Dehiwala Road
Maharagama
10280

Opening Hours

Monday 09:00 - 19:15
Tuesday 09:00 - 19:15
Wednesday 09:00 - 19:15
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:15
Saturday 09:00 - 19:15
Sunday 09:30 - 19:15

Telephone

+94713179403

Alerts

Be the first to know and let us send you an email when New Athuraliya Jewellers-Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Athuraliya Jewellers-Pvt Ltd:

Share