25/08/2026
✨ Introducing the New Apurwa ✨
අපූර්වගේ අලුත්ම පෙනුම අද ඔබට හඳුන්වා දෙන්න අපි සතුටුයි. 🧡
නව Branding එකක්.
නව Look එකක්.
නව අත්දැකීමක්.
නමුත් අපි ඔබට ලබාදුන් විශ්වාසය, ගුණාත්මකභාවය සහ ආදරය — එලෙසමයි.
A new look. A new chapter. The same Apurwa you trust.
Welcome to the New Apurwa – Gem & Jewellery. ✨