Nova Jewell

Nova Jewell Best Jewellery Guide for you

⭕ Today Gold price 2025/ 05/ 30 ⭕🔺 අද රන් මිල ඊයෙ දිනට සාපේක්ෂව රු.2000කින් පහලට 🔺   #රත්තරන්  #රන්මිල           #ලංකාවේ...
30/05/2025

⭕ Today Gold price 2025/ 05/ 30 ⭕
🔺 අද රන් මිල ඊයෙ දිනට සාපේක්ෂව රු.2000කින් පහලට 🔺

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


⭕ Today Gold price 2025/ 05/ 29 ⭕   #රත්තරන්  #රන්මිල           #ලංකාවේරන්මිල  #අදරන්මිල
29/05/2025

⭕ Today Gold price 2025/ 05/ 29 ⭕

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


⭕ Today Gold price 2025/ 05/ 27 ⭕🔺 අද රන් මිල දෙවන වරටත් රු.1000කින් පහලට 🔺 අද දින සම්පූර්න රන් මිල පහල යාම රු.2000   #ර...
27/05/2025

⭕ Today Gold price 2025/ 05/ 27 ⭕
🔺 අද රන් මිල දෙවන වරටත් රු.1000කින් පහලට 🔺 අද දින සම්පූර්න රන් මිල පහල යාම රු.2000

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


⭕ Today Gold price 2025/ 05/ 27 ⭕🔺 අද රන් මිල රු.1000කින් පහලට 🔺   #රත්තරන්  #රන්මිල           #ලංකාවේරන්මිල  #අදරන්මිල ...
27/05/2025

⭕ Today Gold price 2025/ 05/ 27 ⭕
🔺 අද රන් මිල රු.1000කින් පහලට 🔺

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


⭕ Today Gold price 2025/ 05/ 26 ⭕🔺 අද රන් මිල වෙනස් නොවේ 🔺   #රත්තරන්  #රන්මිල           #ලංකාවේරන්මිල  #අදරන්මිල
26/05/2025

⭕ Today Gold price 2025/ 05/ 26 ⭕
🔺 අද රන් මිල වෙනස් නොවේ 🔺

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


⭕ Today Gold price 2025/ 05 / 24 ⭕🔺 අද රන් මිල 1000කින් ඉහලට 🔺   #රත්තරන්  #රන්මිල           #ලංකාවේරන්මිල  #අදරන්මිල   ...
24/05/2025

⭕ Today Gold price 2025/ 05 / 24 ⭕
🔺 අද රන් මිල 1000කින් ඉහලට 🔺

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


⭕ Today Gold price 2025/ 05/ 19 ⭕🔺 අද රන් මිල 1000කින් ඉහලට   #රත්තරන්  #රන්මිල           #ලංකාවේරන්මිල  #අදරන්මිල
19/05/2025

⭕ Today Gold price 2025/ 05/ 19 ⭕
🔺 අද රන් මිල 1000කින් ඉහලට

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


⭕ Today Gold price 2025/ 04/ 16 ⭕අද රන් මිල 3000කින් ඉහලට   #රත්තරන්  #රන්මිල           #ලංකාවේරන්මිල  #අදරන්මිල
16/04/2025

⭕ Today Gold price 2025/ 04/ 16 ⭕
අද රන් මිල 3000කින් ඉහලට

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


⭕ Today Gold price 2025/ 04/ 07 ⭕   #රත්තරන්  #රන්මිල           #ලංකාවේරන්මිල  #අදරන්මිල
07/04/2025

⭕ Today Gold price 2025/ 04/ 07 ⭕

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


⭕ Today Gold price 2025/ 04/ 03 ⭕   #රත්තරන්  #රන්මිල           #ලංකාවේරන්මිල  #අදරන්මිල
03/04/2025

⭕ Today Gold price 2025/ 04/ 03 ⭕

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


⭕ Today Gold price 2024/ 07/ 03 ⭕   #රත්තරන්  #රන්මිල           #ලංකාවේරන්මිල  #අදරන්මිල
03/07/2024

⭕ Today Gold price 2024/ 07/ 03 ⭕

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල


📛 Warning 📛උකස් ගන්න ඔබ පරිස්සමින්....ව්‍යාජ රත්‍රන් නිශ්පාදනය කර බැංකුවලටඋකසට තබන කණ්ඩායමක 4 දෙනකුපුත්තලම මූලස්ථාන පොලි...
08/08/2023

📛 Warning 📛
උකස් ගන්න ඔබ පරිස්සමින්....

ව්‍යාජ රත්‍රන් නිශ්පාදනය කර බැංකුවලට
උකසට තබන කණ්ඩායමක 4 දෙනකු
පුත්තලම මූලස්ථාන පොලිසිය විසින් අත්
අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම නගරයේ ඇති රජයේ බැංකුවකින් ලැබුණු පැමිණිල්ලකට
අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ
ආරම්භ කෙරුණේ.
පුත්තලම පොලිසියේ අපරාධ අංශයේ
නිලධාරින්ට මෙම ව්‍යාජ රත්‍රන්
නිශ්පාදනාගාරය සොයා ගැනීමට හැකි වී
ඇති අතර ඒ සඳහා භාවිතා කරනු
ලබන උපකරණ තොගයක්ද පොලිස්
භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් ටන්ස්ටන් ලෝහය උපයෝගී
කරගෙන ඊට රත්‍රන් ආලේප කර ඒවා
පුත්තලම නගරයේ ඇති බැංකු රැසකට
උකස් කර බැංකුවලින් ලක්ෂ ගණනක
මුදල් ලබා ගෙන ඇති බවයි මූලික
පරීක්ෂණවලදී ඇති බවටයි හෙළිවී
ඇත්තේ.
පුත්තලම නගරයේ රජයේ බැංකුවකට
ඊයේ (05) උදෑසන මෙලෙස ව්‍යාජ ලෙස
සාදන ලද මුද්දක් උකස් කිරීමට යාමේදී
බැංකු නිලධාරින්ට සැක සිතී පුත්තලම
පොලිසයට කරන ලද පැමිණිල්ලකට
අනුව විමර්ශනයක් සිදු කර තිබෙනවා.
එහිදී යි පුත්තලම සින්නනාගවිළුව
ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය
මෙම ව්‍යාජ රත්‍රන් නිශ්පාදනාගාරය
සොයාගෙන ඇත්තේ.
එහිදී සිද්ධියට අදාළව සැකරුවන් 4
දෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන
ඇති අතර ඔවුන් පුත්තලම සිරම්බිඅඩිය
සහ මනගුන්ඩුව යන ප්‍රදේශවල
පදංචිකරුවන්.
මෙලෙස බැංකුවේ උකස් කර ඇති තවත්
ව්‍යාජ රත්‍රන් මුදු අධිකරණ නියෝග මත
හෙට පොලිස් භාරයට ගැනීමට නියමිතයි.
රට පුරා මේ අකාරයෙන් විවිධ ස්ථානවල
උකසට තබා ඇති රන් භාණ්ඩ පිළිබඳ
තොරතුරු සොයා පොලිසිය පරීක්ෂණයක්
ආරම්භ කර ඇති අතර මෙම ජාවාරමට
හසුවූ අයෙක් ඇත්නම් පුත්තලම
පොලිසයේ අපරාධ අංශයට තොරතුරු
ලබා දෙන ලෙසටයි පොලිසය
ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


උපුටා ගැනීමකි.

Address

Srilankan
Matale
21142

Alerts

Be the first to know and let us send you an email when Nova Jewell posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nova Jewell:

Share