DC JEWEL

DC JEWEL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DC JEWEL, Jewelry/Watches, Matara.
(18)

cure Lip gloss  stock 💗💫✨ඔන්න කලින්ම කිව්වා..මේපාර නම් ඉවර වෙන්න කලින් ගන්න ළමයෝ.. 🤗💗DM us to place your order today 💌07...
23/05/2026

cure Lip gloss stock 💗💫✨

ඔන්න කලින්ම කිව්වා..
මේපාර නම් ඉවර වෙන්න කලින් ගන්න ළමයෝ.. 🤗💗

DM us to place your order today 💌
0776398213

Good morning 🥰 සතුට ,සැනසුම හිත පිරෙන ලස්සන ආදරණීයම දවසක් වේවා !❤️DC JEWEL
23/05/2026

Good morning 🥰
සතුට ,සැනසුම හිත පිරෙන ලස්සන ආදරණීයම දවසක් වේවා !❤️

DC JEWEL

22/05/2026

ලංකාවේ අපෙන් විතරක් ගන්න පුලුවන් ඒවා ❤️🥹Hornet, D Tracker, GTR වලට ආස කෙල්ලෝ කොල්ලන්ට ❤️🥹 DC JEWEL

🌷✨
21/05/2026

🌷✨

උත්සාහය අතාරින්න එපා කවදාවත්...'උත්සාහය සාර්ථකත්වයේ දියුණුවයි'....මොනදේටත් උත්සාහයයි, කැපකිරීමයි, විශ්වාසයයි තියෙන්න ඕන....
21/05/2026

උත්සාහය අතාරින්න එපා කවදාවත්...
'උත්සාහය සාර්ථකත්වයේ දියුණුවයි'....
මොනදේටත් උත්සාහයයි, කැපකිරීමයි, විශ්වාසයයි තියෙන්න ඕන....කවුරු කොහොම කියුවත් අපි අපේ ගමන යන්න ඕන 🥰🥰 DC JEWEL

ඔයාගේ අද දවස ලස්සන වෙන්න ඕනි😍❤️ Good Morning 😘
19/05/2026

ඔයාගේ අද දවස ලස්සන වෙන්න ඕනි😍❤️ Good Morning 😘

18/05/2026

ඒකේ ලස්සන ❤️🥹 Rose Diamond Night Table Lamp Now Available ❤️ ඕන අය ප්‍රොෆයිල් එකේ තියන නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න .

❤️❤️❤️❤️
18/05/2026

❤️❤️❤️❤️

සමහර මිනිස්සුන්ට අපිව එපා වෙන්නේ ...සහ නොගැලපෙන්නේ😌" අපේ සංඛ්‍යාතය එයාලට ගැලපෙන්නෙ නැති හින්දා ! "ඔයා දැකලා තියෙනවද ..බො...
17/05/2026

සමහර මිනිස්සුන්ට අපිව එපා වෙන්නේ ...සහ නොගැලපෙන්නේ😌

" අපේ සංඛ්‍යාතය එයාලට ගැලපෙන්නෙ නැති හින්දා ! "
ඔයා දැකලා තියෙනවද ..
බොරු කරන බොරු කියන රවට්ටන මිනිස්සු එකිනෙකා හා ගොඩක් ගැලපෙනවා...
එයාලා එයාලා ගොඩක් ආදරෙන් ඉන්නවා...
ඔයාට දැන් හේතුව තේරුණා නේද ..🤍

තාමත් එයාට හුස්ම ගන්න කන් හොලවන්න පුලුවන් Stitch කෙනෙක්ව අරන් දුන්නේ නැද්ද ❤️🥹
16/05/2026

තාමත් එයාට හුස්ම ගන්න කන් හොලවන්න පුලුවන් Stitch කෙනෙක්ව අරන් දුන්නේ නැද්ද ❤️🥹

16/05/2026

ඔනි අය වට්සැප් එන්න ළමයි 😴😴

Address

Matara
DCJEWAL

Website

Alerts

Be the first to know and let us send you an email when DC JEWEL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share