Uvi jewellers

Uvi jewellers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uvi jewellers, Jewellery wholesaler, Mkkanigoda, Pasyala.

14/05/2023
🔴22K රන් ආලේපිත රන් හා සමාන ආභරණවිශාලතම මෝස්තර එකතුව. දැන්ම ඇණවුම්වෙන් කරවා ගන්න. අමතන්න 🌀0701325116🌀✈️ලංකාවේ ඕනෑම තැනකට...
26/01/2023

🔴22K රන් ආලේපිත රන් හා සමාන ආභරණ
විශාලතම මෝස්තර එකතුව. දැන්ම ඇණවුම්
වෙන් කරවා ගන්න.
අමතන්න 🌀0701325116🌀
✈️ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගත
හැක.
(මාස 6ක වගකීමක් සහිතයි )
🔴රු5000කට වැඩි මිලදී ගැනීම් සදහා
DELIVERY FREE
රන් ආභරණ යක් සෑදීමට විශාල මුදලක්
වැය වේ.
_ අනික දිගටම දාන්න වෙන්නෙ එකම
මෝස්තරය.
· හැමතැනම 🧞හොරහතුරෝ රන්තරං දාගෙන
ගියොත් ජීවිතයත් අනතුරේ
කෙනෙක්ගෙ බඩු හදිසියකට බැංකුවේ
තියල පාටියකට දාන්න එකක් නැ.
මෙන්න එයට හොදම විසදුම . කැමති
මෝස්තර හිතැගි සේ පලදින්න. ඒ
දහදිය වතුර මේ ආභරණ වලට ප්‍රශ්නයක් ම
නෑ. සෝදා පිරිසිදු කරගන්න.වියදම් කරන
මුදලට වඩා වටින වටිනාකමක්.
🔴ඇනවුම් කිරීමට
WHATAPP IMO
පහසු කම් ඔස්සේ සම්බන්ධ වියහැක.
(0701325116)

MASSENGER IN B 0 X එන්න.
නැත්නම් නම ලිපිනය දුරකථන අංකය
භාණ්ඩයේ කාණ්ඩ අංකය SMS කරන්න
0701325116

සියළුම ස්වර්ණාභරණ 22k රන් ආලේපිත
සහිත තඹ, පිත්තල හා ලෝහ කීපයක් මිශ්‍ර
ආභරණයන් ය.(එම නිසා කිසි විටකත්
කලුපාට නොවේ).
සියලුම මෝස්තර ආනයනික ආභරණ වන
අතර, වර්ණය ගන්වා ඇත්තේ micro plate
covering තාක්ෂණයෙන් වන නිසා දීර්ඝකාලීනව
පැලදිය හැක.
වසර 2-3කට වඩා වැඩි කාලයක් ආභරණ
පැලදිය හැක.ඉන් පසු නැවත ආලේපිත කර
කල හැක.
🔴 වෙළද පොළ පවතින අනෙකුත් ආලේපිත
ආභරණ මෙන් නොව රන් ආභරණයක මෙන්
මනා නිමාවකින් යුක්තය.නවීන මෝස්තර
ගනනාවක් ඇත.
මේවට සමාන ආභරණ වෙළෙඳපොළ තුල
බොහෝ අය විකුණනු ලබයි.ඒවායේ කල්
පැවැත්ම අඩුය.මනා නිමාවක් නොමැත.
අප විසින් මෙම ආභරණ වලට මාස 6 දක්වා වගකීමක්
ලබා දෙනු ලැබේ.
💧ජලයෙන් හා දහදිය මේ ආභරණ සදාහා
ප්‍රශ්නයක් නොවේ.

Address

Mkkanigoda
Pasyala
21700

Website

Alerts

Be the first to know and let us send you an email when Uvi jewellers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share