Blumoon handmade Jewellers

Call Directions Website Contact the business

Blumoon handmade Jewellers Please Like & share our official Blumoon handmade Jewellers Page to get Incredible Offers...

06/10/2026

✨ ඔයාගේ පාදවලටත් ඒ ලස්සන Classy & Elegant Look එක දෙන්න කැමතිද? 💫

​ඔබේ දෛනික පෙනුමට වගේම විශේෂ අවස්ථාවකටත් එකසේ ගැලපෙන 22K Gold Plated Original 925 Sterling Silver Anklet එකතුව දැන් Blumoon වෙතින් ලබාගන්න! 💛
​දීප්තිමත් නිමාවකින් සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු මේ Anklets ඔබේ දෙපා වලට ගෙනෙන්නේ රාජකීය ලස්සනක්. 👑✨

​✨ අපගේ මිල ගණන්:
​Classic Design: Rs. 7,500/=
​Gemstone Design: Rs. 8,900/=
​🎁 තෑගි දීමට (Gifting) හෝ Daily wear එකට ඉතාමත් අලංකාරයි!

​🛍️ ඇණවුම් කිරීමට:
​පේජ් එකට Message කරන්න
​නැතහොත් 074 160 3170 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න! 💕


✨ ඔයාගේ පාදවලටත් ඒ ලස්සන Classy & Elegant Look එක දෙන්න කැමතිද? 💫​ඔබේ දෛනික පෙනුමට වගේම විශේෂ අවස්ථාවකටත් එකසේ ගැලපෙන 22...
06/10/2026

✨ ඔයාගේ පාදවලටත් ඒ ලස්සන Classy & Elegant Look එක දෙන්න කැමතිද? 💫

​ඔබේ දෛනික පෙනුමට වගේම විශේෂ අවස්ථාවකටත් එකසේ ගැලපෙන 22K Gold Plated Original 925 Sterling Silver Anklet එකතුව දැන් Blumoon වෙතින් ලබාගන්න! 💛

​දීප්තිමත් නිමාවකින් සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු මේ Anklets ඔබේ දෙපා වලට ගෙනෙන්නේ රාජකීය ලස්සනක්. 👑✨

​✨ අපගේ මිල ගණන්:
​Classic Design: Rs. 7,500/=
​Gemstone Design: Rs. 8,900/=

​🎁 තෑගි දීමට (Gifting) හෝ Daily wear එකට ඉතාමත් අලංකාරයි!

​🛍️ ඔබේ ඇණවුම ලබා දීමට පහත විස්තර අප වෙත Direct Message (DM) කරන්න:
• නම:
• ලිපිනය:
• දුරකථන අංකය:
• Anklet Size (Refer our size chart):
​
​නැතහොත් 074 160 3170 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න! 💕

🎁 එයාට දෙන්නෙ තවත් Gift එකක් නෙවෙයි… එයා හැමදාම මතක තියාගන්න වටිනාකමක්! 🖤ඔයාගේ Husband ❤️ Boyfriend ❤️ වෙනුවෙන් වෙනස්ම, ...
05/10/2026

🎁 එයාට දෙන්නෙ තවත් Gift එකක් නෙවෙයි… එයා හැමදාම මතක තියාගන්න වටිනාකමක්! 🖤

ඔයාගේ Husband ❤️ Boyfriend ❤️ වෙනුවෙන් වෙනස්ම, classy & meaningful gift එකක් හොයනවද?

✨ 100% Natural Black Coral
✨ Original 925 Sterling Silver
✨ Elegant & Masculine Design
✨ Pendant Size: 10mm × 35mm

🖤 ඔයාගේ ආදරය… එයා ළඟ හැමදාම තියෙන මතකයක් කරගන්න.

💎 Pendant Only – Rs.18,500/=
⛓️ Pendant + 20g Chain – Rs.58,500/=
⛓️ Pendant + 25g Chain – Rs.68,500/=

🎁 Perfect Gift for Him
Birthday | Anniversary | Valentine's Day | Special Moments ❤️

📩 ORDER NOW
👉 Page එකට DM කරන්න
👉 WhatsApp: 074 160 3170

🌙 Blumoon Handmade Jewellers
More than just jewellery… It’s a feeling. ✨

🔥 Hashtags

✨ ඔයාගේ  ආදරණීය Husband ට,  Boyfriend ට දෙන්න... වටිනාම Gift එක! 🖤✨හැමදාමත් මතකයේ රැඳෙන, අද්විතීය ආදරණීය තෑග්ගක් දෙන්න ඔ...
04/10/2026

✨ ඔයාගේ ආදරණීය Husband ට, Boyfriend ට දෙන්න... වටිනාම Gift එක! 🖤✨

හැමදාමත් මතකයේ රැඳෙන, අද්විතීය ආදරණීය තෑග්ගක් දෙන්න ඔයත් හිතනවාද?

​මෙන්න ඒ සඳහාම සුදුසුම තේරීම! උසස්ම තත්ත්වයේ Natural Black Coral සහ Original 925 Sterling Silver සංකලනයෙන් නිමකළ අලංකාර Pendant එක.

​🖤 Product Details:

​100% Natural Black Coral

Original 925 Sterling Silver

​📏 Pendant Size: 10mm * 35mm
​📏 Chain size :22 inches

🔖Pendent Only Price Rs.18,500/=

🔖Pendent & 20g Chain Price Rs.58,500/=

​ඔයාගේ ආදරේ හැමදාම එයා ළඟින්ම තියන්න... 💖

​🛍️ දැන්ම Order කිරීමට:
👉 Page එකට DM කරන්න
👉 නැතහොත් WhatsApp 074-1603170 අංකයට මැසේජ් එකක් දමන්න

​

04/10/2026

✨ ඔයාගේ ආදරණීය Husband ට, Boyfriend ට දෙන්න... වටිනාම Gift එක! 🖤✨

හැමදාමත් මතකයේ රැඳෙන, අද්විතීය ආදරණීය තෑග්ගක් දෙන්න ඔයත් හිතනවාද?

​මෙන්න ඒ සඳහාම සුදුසුම තේරීම! උසස්ම තත්ත්වයේ Natural Black Coral සහ Original 925 Sterling Silver සංකලනයෙන් නිමකළ අලංකාර Pendant එක.

​🖤 Product Details:

​100% Natural Black Coral

Original 925 Sterling Silver

​📏 Size: 10mm * 35mm

Pendent Only Price Rs.18,500/=

​ඔයාගේ ආදරේ හැමදාම එයා ළඟින්ම තියන්න... 💖

​🛍️ දැන්ම Order කිරීමට:
👉 Page එකට DM කරන්න
👉 නැතහොත් WhatsApp 0741603170 අංකයට මැසේජ් එකක් දමන්න

​

✨ නහය විදින්න බයද? ඒත් ලස්සනට Nose Ring එකක් දාන්න ආසද? ✨ඔබේ මුහුණට අමුතුම සුන්දරත්වයක් සහ ආකර්ෂණයක් ගෙනෙන, උසස්ම ප්‍රමි...
03/10/2026

✨ නහය විදින්න බයද? ඒත් ලස්සනට Nose Ring එකක් දාන්න ආසද? ✨

ඔබේ මුහුණට අමුතුම සුන්දරත්වයක් සහ ආකර්ෂණයක් ගෙනෙන, උසස්ම ප්‍රමිතියෙන් යුතු 22K Gold Plated Original Sterling Silver Nose Ring එක දැන් ඔබටත් ලබාගත හැක! 💖

💎 Premium Quality: Original 925 Sterling Silver මත Original 22K රන් ආලේපිතයි.

💎 Real Gemstones: සැබෑ Natural White Topaz මැණික් ගල් අල්ලා ඇත.

💰 මිල: රු. 3,500/= පමණයි!

පහසු මාදිලි 02ක්:

🔹 Piercing Type (නහය විදපු අය සඳහා)

🔹 Clip-on / Non-Piercing Type (නහය නොවිද පළඳින අය සඳහා)

📦 ලංකාව පුරා Cash on Delivery (COD) පහසුකම ඇත!

🚚 ඩිලිවරි ගාස්තුව: රු. 400/=

👇 පහත Get offer මත ක්ලික් කර ඔබේ ඇණවුම දැන්ම තහවුරු කර ගන්න!

✨ ඔබේ පාදවලටත් ලස්සන Touch එකක් දෙන්න! ✨පුංචි Toe Ring එකක්… ඒත් ඔබේ හැම පියවරකටම Big Charm එකක්! 💍🤍🌸 Trendy Toe Rings✨ ...
02/10/2026

✨ ඔබේ පාදවලටත් ලස්සන Touch එකක් දෙන්න! ✨

පුංචි Toe Ring එකක්… ඒත් ඔබේ හැම පියවරකටම Big Charm එකක්! 💍🤍

🌸 Trendy Toe Rings
✨ Original 925 Sterling Silver
💫 Skin Friendly & Comfortable
💎 Beautiful Designs 8ක් තෝරාගන්න

ඔබේ everyday look එකටත්, special outfit එකකටත් ගැළපෙන favourite design එක අදම තෝරගන්න! 🥰

💰 Rs. 4,000/- සිට Rs. 7,000/- දක්වා

📩 Order Now – DM or WhatsApp
📱 074 160 3170

💚 Blumoon Handmade Jewellers
Little Rings… Big Charm. ✨

✨ නහය විදින්න බයද? ඒත් ලස්සනට Nose Ring එකක් දාන්න ආසද? ✨ඔබේ මුහුණට අමුතුම සුන්දරත්වයක් සහ ආකර්ෂණයක් ගෙනෙන, උසස්ම ප්‍රමි...
30/09/2026

✨ නහය විදින්න බයද? ඒත් ලස්සනට Nose Ring එකක් දාන්න ආසද? ✨

ඔබේ මුහුණට අමුතුම සුන්දරත්වයක් සහ ආකර්ෂණයක් ගෙනෙන, උසස්ම ප්‍රමිතියෙන් යුතු 22K Gold Plated Original Sterling Silver Nose Ring එක දැන් ඔබටත් ලබාගත හැක! 💖

💎 Premium Quality: Original 925 Sterling Silver මත Original 22K රන් ආලේපිතයි.

💎 Real Gemstones: සැබෑ Natural White Topaz මැණික් ගල් අල්ලා ඇත.

💰 මිල: රු. 3,500/= පමණයි!

පහසු මාදිලි 02ක්:

🔹 Piercing Type (නහය විදපු අය සඳහා)

🔹 Clip-on / Non-Piercing Type (නහය නොවිද පළඳින අය සඳහා)

📦 ලංකාව පුරා Cash on Delivery (COD) පහසුකම ඇත!

🚚 ඩිලිවරි ගාස්තුව: රු. 400/=
👇 ඔබට ගැලපෙනම Design Type එක තෝරාගෙන දැන්ම Inbox කරන්න!

30/09/2026
30/09/2026

එයාගේ අතට ලස්සනටම ගැළපෙන, කවදාවත් අමතක නොවන වටිනා තෑග්ගක් ✨

🖤 Natural Black Coral Bracelet — පිරිමි අයගේ style එකට ගැළපෙන classy & timeless design එකක්.

💎 Original 925 Sterling Silver
⚖️ 20g+ Approx | Width – 10mm
🎁 Gift-ready premium presentation

🔥 Discounted Price – Rs. 44,500/=

Birthday 🎂 | Anniversary 💍 | Special Day ❤️ එකකට දෙන්න perfect gift එකක්.

📩 Order කරන්න දැන්ම DM කරන්න
📲 WhatsApp: 074 160 3170

BLUEMOON Handmade Jewellers ✨
Timeless Elegance. A Gift That Says You Care. 🖤

Address

Ratmalana

Alerts

Be the first to know and let us send you an email when Blumoon handmade Jewellers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Blumoon handmade Jewellers:

Shortcuts

Share