04/09/2023
Its our pleasure 🤗
Good luck
Tangalle Balika Vidyalaya ❤️
congratulations Kasun sir & the Team 🤝
දකුණු පළාත් වොලිබෝල් තරගාවලියට සහභාගීවන 20 පහළ කණ්ඩායමේ දරුවන් සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය ටී ෂර්ට් ලබාදුන් නීට් කලෙක්ශන් ව්‍යාපාරයේ දසුන් රත්නවීර මහතා සහ තිලංකා මුදලිගේ මහත්මියට අපගේ ස්තුතිය !!
ක්‍රීඩා ඒකකය - තංගල්ල බාලිකා විද්‍යාලය.