Yellow Gold

Yellow Gold gold & silver jewelry design

Yellow Gold
31/01/2026

Yellow Gold

රත්තරන් ගන්න කලින් දෙපාරක් හිතන්න.ඔයලා හැමෝම දන්නවා දැන් ලෝක රත්තරන් මිල හිතාගන්න ව්දිහට වැඩි වෙලා කියලා.↔️ඇයි මේ ?♦️ඇමෙ...
29/01/2026

රත්තරන් ගන්න කලින් දෙපාරක් හිතන්න.

ඔයලා හැමෝම දන්නවා දැන් ලෝක රත්තරන් මිල හිතාගන්න ව්දිහට වැඩි වෙලා කියලා.

↔️ඇයි මේ ?
♦️ඇමෙරිකානු ඩොලරය දුර්වල වීම
♦️මේ හේතුවෙන් ජපාන යෙන් එක දුර්වල වීම...
♦️මහබැංකු අනවශ්‍ය ලෙස රත්තරන් රැස් කිරීම...

↔️ඉතින් තව දුරටත්
♦️රත්තරන් ඉහල යයිද?
ජනවාරී 28 ඇමෙරිකානු පෙළීඅනුපාත කපා හරිනු ඇතැයි සිතුවත් එය වෙනස් නොකර සම මට්ටමේ තබා ඇත.
♦️ජනවාරි 31 ඇමෙරිකානු ආර්ථිකයේ නැවත වරක් තවකාලික shutdown එකක් සිදුවීමට නියමිතයි.

මේ හේතු කාරනා සලකා බැලීමේදී සිඝ්‍රයෙන් ඉහල ගිය රන් වලට සුළු විරාමයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
මිලෙහි සුළු පහල යාම් අපේක්ෂා කල හැක.

(මෙය මාගේ දැක්මක් පමණක් බවත් 100% සත්‍ය නොවීමට ඉඩ ඇත.)

සාමාන්‍යයෙන් ලෝක රත්තරන් නැවත ඩොලර් 5000න් පහල සීමාවකට යනු අතැයි අනුමාන කල නොහැක. ඩොලර් 5200-5300 මට්ටමකට ලගා වේ යැයි අනුමාන 🚫 කල හැක.

මේ හේතුවෙන් මෙරට රන් මිලත් ලක්ෂ 3.90 - 4 සීමාව දක්වා පහල බැසිය හැකිබව අනුමාන කල හැක.

බොහෝ අය රත්තරන් ගන්න පෙළබෙන්නෙ මිල ඉහල යන අතරතුරය. නමුත් රත්තරන් මිලදී ගත යුත්තේ උදාසීන කාල වලය. දැන් එලබ ඇත්තේ selling period එකකී.

ඉතින් ඉහත සදහන් කල කාරණා අනුමාන කිරීම් පමණක් බව සලකන්න.

සෑම විටම update සමග රැදී සිටින්න.
Copied
GOLDCeylon
Gold News and Educational Platform

29/01/2026

27/01/2026
27/01/2026
27/01/2026

25/01/2026

Yellow Gold
18/01/2026

Yellow Gold

22kt
17/01/2026

22kt

Blue sapphire ring 🌞🌞👑22kt gold .....
17/01/2026

Blue sapphire ring 🌞🌞👑

22kt gold .....

Silver name pendant
16/01/2026

Silver name pendant

16/10/2025

I gained 1,218 followers, created 11 posts and received 15 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

Address

Wennappuwa
61170

Website

Alerts

Be the first to know and let us send you an email when Yellow Gold posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share