Bite me Kitchen

Bite me Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bite me Kitchen, Lunuwila, Wennappuwa.

සුබ දවසක් හැමෝටම...💐💐ඔන්න අපි මේ ජනවාරි ඉදලා ඔයාලට අලුත්ම අලුත් රස රැසක් අරං එනවා.   කියන්නේ ලොකු පොඩි ඔයාලා හැමෝම ආස කෑ...
04/01/2026

සුබ දවසක් හැමෝටම...💐💐

ඔන්න අපි මේ ජනවාරි ඉදලා ඔයාලට අලුත්ම අලුත් රස රැසක් අරං එනවා. කියන්නේ ලොකු පොඩි ඔයාලා හැමෝම ආස කෑමක්නේ ඉතිං ඒ රස කෑම එක රස රැසක් එක්ක ඔයාලට ගන්න පුලුවන්...🥰🥰

මේක සීසනින් දාලා රසට හදන අනික අපේ රුපියල් 450/= ඉදලා ගන්න පුලුවන්....🥰🥰

අපේ මේ රස රැස ඔයාලට අපි එලඹෙන ජනවාරි 10 ඉදලා අරං එනවා.

ඉතිං අපි ගැන අදුන ගන්න... ජනවාරි 10 වෙද්දි Pizza එකක්... කන්න බජට් එකෙන් පොඩි ගානක් වෙන් කර ගන්න ඔන්න අපි දැන් ඉදන්ම මතක් කරා ඔයාලට....

කෝල් කරලා අපේ මෙනූ එක ගෙන්නගෙන බලන්න.... ඊටපස්සේ ඕඩර් එකක් දාන්න ලස්සන ළමයෝ....☎☎

මෙන්න අපේ අංකේ...

☎ 0766112894 (call or whatsapp)

Address

Lunuwila
Wennappuwa
61150

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 07:30 - 20:30
Sunday 08:00 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when Bite me Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share