HP Craft House

HP Craft House Product & Crafts Store

18/03/2025

ඉතිං ලමයි කොහොමද.. resin වලින් මං හදපු items ටිකක් තමයි මේ.. ඔයාලටත් මේ වගේ ඔයාලට ඕනේ විදිහට ඕනේ දෙයක් හදලා දෙන්න පුලුවන්.. gift දෙන්න එයාට ඔයාව මතක් වෙන්න ලග තියා ගන්න ලස්සන මේ වගේ gift එකක් හදමු.. 😍❤️ birthday එකට anniversary එකට මේ වගේ දෙයක් දෙමු.. හොදම යාලුවට ඔයාව මතක් වෙන්නත් මේ වගේ දෙයක් දෙන්න පුළුවන් හොදේ..ඕනෙනම් 076-8477308 මැසේජ් එකක් දාන්න ලමයි..😍customize කරලා හදලා දෙනවා.. ඔයාලගේ ෆොටෝ දාන්නත් පුළුවන්..😁

01/02/2025

ඉතිං ලමයි කොහොමද.. resin වලින් මං හදපු items ටිකක් තමයි මේ.. ඔයාලටත් මේ වගේ ඔයාලට ඕනේ විදිහට ඕනේ දෙයක් හදලා දෙන්න පුලුවන්.. gift දෙන්න එයාට ඔයාව මතක් වෙන්න ලග තියා ගන්න ලස්සන මේ වගේ gift එකක් හදමු.. Valentine's day එකත් ලග ලගම එනවා ලමයි..😍❤️ birthday එකට anniversary එකට මේ වගේ දෙයක් දෙමු.. හොදම යාලුවට ඔයාව මතක් වෙන්නත් මේ වගේඒ දෙයක් දෙන්න පුළුවන් හොදේ.. අනේ ඕනෙනම් 076-8477308 මැසේජ් එකක් දාන්න ලමයි..😍customize කරලා හදලා දෙනවා.. ඔයාලගේ ෆොටෝ දාන්නත් පුළුවන්..😁

17/12/2024
06/12/2024
ආදරණීය තෑග්ගක් ඔයා ආදරේ කරන එයාට දෙමුද.. එයාගේ උපන්දිනයට  නැත්නම් තරහ වුනාම යලු කර ගන්න anniversary එකට.. එකී මෙකී නොකී ...
05/12/2024

ආදරණීය තෑග්ගක් ඔයා ආදරේ කරන එයාට දෙමුද.. එයාගේ උපන්දිනයට නැත්නම් තරහ වුනාම යලු කර ගන්න anniversary එකට.. එකී මෙකී නොකී හේතු වලට gift box එකක් දෙමු ඔයාගේ අතේ තියන මුදලට හරියන විදිහට..
Customize කරගන්න පුලුවන්..

❤️wife, girl friend, sister, mother, friend❤️
🎁Birthday gift
🎁Anniversary gift
🎁Valentine's day gift
🎁Graduation gift
🎁Wedding gift
එහෙනම් එයාව surprise කරමු එයාගෙ ගෙදරටම යවලා🤗

Massages/Whatsapp 076-8477308

දුවට පුතාට නංගිට මල්ලිට යාලුවට පෙම්වතියට පෙම්වතාට හරිම cute carrot rabbit කෙනෙක් දීලා එයාලව surprise කරන්න.. Massage or ...
04/12/2024

දුවට පුතාට නංගිට මල්ලිට යාලුවට පෙම්වතියට පෙම්වතාට හරිම cute carrot rabbit කෙනෙක් දීලා එයාලව surprise කරන්න..
Massage or Whtsapp 076-8477308

ඔයාගේ ආදරණීයන්ගේ ලස්සනම දවස වෙනුවෙන් එයාට graduation teddy කෙනෙක් අරන් දෙන්න..😍 එයාව surprise වෙන්න වගේම ඔයාව හැමදාම මතක...
04/12/2024

ඔයාගේ ආදරණීයන්ගේ ලස්සනම දවස වෙනුවෙන් එයාට graduation teddy කෙනෙක් අරන් දෙන්න..😍 එයාව surprise වෙන්න වගේම ඔයාව හැමදාම මතක් වෙන්න එයා ලග තියා ගන්න මේ ලස්සන cute teddy එයාට gift කරන්න.. 😍

Graduation teddy bears🧑‍🎓👩‍🎓❤️🧑‍🎓🐻

25/01/2024

ඉතිං ලමයි කොහොමද.. Valentine's day එක ලග ලගම එනවා ලමයි..😍❤️ එයාට ඔයාව මතක් වෙන්න දෙන්න මේ වගේ ලස්සන gift එකක් හදා ගන්න ඕනෙනම් 076-8477308 මැසේජ් එකක් දාන්න ලමයි..😍 ඔයාලගේ ෆොටෝ දාන්නත් පුළුවන්..😁

ඔන්න ළමයි valentine's day එක ලග ලගම එනවා.. එයාට ඔයාව මතක් වෙන්න හැමදාම ලග තියා ගන්න පුලුවන් මේ වගේ පුංචි තෑග්ගක් දෙමුද.....
18/01/2024

ඔන්න ළමයි valentine's day එක ලග ලගම එනවා.. එයාට ඔයාව මතක් වෙන්න හැමදාම ලග තියා ගන්න පුලුවන් මේ වගේ පුංචි තෑග්ගක් දෙමුද.. ඔයාට ඕනේ විදිහට ෆෝටෝස් දාලා ස්ටිකර් දාලා හදා ගන්න පුළුවන්.. ඕනෙ ලමයි ටික whtsapp මැසේජ් එකක් දාන්නෝ 0768477308

Resin Alphabet Key Tags 🌹ඔයාලටත් ඕනෙ විදිහට ලස්සන කී ටැග් එකක් හදා ගන්න ඕනෙනම් මට මැසේජ් එකක් දන්නෝ.. ඔයාගේ නම දාල ඔයාට ...
27/12/2023

Resin Alphabet Key Tags 🌹

ඔයාලටත් ඕනෙ විදිහට ලස්සන කී ටැග් එකක් හදා ගන්න ඕනෙනම් මට මැසේජ් එකක් දන්නෝ.. ඔයාගේ නම දාල ඔයාට කීටැග් එකක් හදා ගන්න.. එයාගේ නම දාලා, හොදම යාලුවගේ නම දාලා, මල්ලිගේ හරි නංගිගේ හරි නම දාලා එයාලට තෑග්ගක් දෙන්න ඕනේ නම් මේ වගේ name කී ටැග් එකක් හදාලා දෙමු ලමයි ඔයාව හැමදාම මතක් වෙන්න..

Whatsapp - 076-8477308

✔ Made in Sri Lanka (Resin Art)
✔ Material - Resin
✔ Cash Deposit / Online Transfer
✔ We can Customize
✔ Island wide delivery

Contact us for your customize Key Tags

Address

Yatiyantota
71000

Website

Alerts

Be the first to know and let us send you an email when HP Craft House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share