Avon Rose

Call Directions Contact the business

Avon Rose Artisan of Imagination 🌟
Crafting Dreams into Reality 🌈
(15)

24/10/2026

🧿 keytag
3.5 cm

23/10/2026

මහනුවර දිස්ත්‍රීක්ක මායිමෙයි - නුවරඑලියේ දිස්ත්‍රීක්ක මායිමෙයි ඉපදුනාම

එක කකුලක් නුවරට
එක කකුලක් නුවරඑලියට තියන්න පුලුවන් .🧿

කොම හරි අයිතී උඩරටට 😍
දේශගුනේ නම් නුවරඑලියට 😍
වාසනාව තමයි .. 🧿😍

දැන් ගනේමුල්ලේ හිටියට 🥲


21/10/2026

❤️ අනේ එ ලමයාගේ දෙමාපියෝ කොච්චර ගුන යහපත් ඇතිද ... ?
මට හිතුනේම එච්චරයි...

ඉරිසියාවක් කුහකකමක් දැනෙන්නවත් ඉඩ තියන්නේ නැතුව ගැහැනුලමයෙක් හදන්න එක..
ඇරියස් නැති කෙල්ලො තමයි ලස්සන අනාගතයක් නිර්මාණය කරන්නේ.🥹
🧿😍🥰

21/10/2026

🧿 ආශිර්වාද ලැබුනූ ජීවිත මොනවගෙද දන්නවද ... 😁

20/10/2026

🧿😈☠️

ලස්සන බැක්ගවුන්ඩ් නෑ කියලා සැලෙන්නෙ නෑ .. තියෙන විදිහට ලස්සනට පොටොස් ගහනවා ..  🥹🧿
18/10/2026

ලස්සන බැක්ගවුන්ඩ් නෑ කියලා සැලෙන්නෙ නෑ ..
තියෙන විදිහට ලස්සනට පොටොස් ගහනවා ..
🥹🧿

නොදන්න කෙනෙක්  නෝට් කරගන්න ප්‍රොපෙශනල් සී තීම් එක කරනකොටග්ලාස් කලර්ස් , ශේඩඩ් කලර්ස් යූස් කරනවා  ( Alcohol ink ) එකෙන් ත...
18/10/2026

නොදන්න කෙනෙක් නෝට් කරගන්න

ප්‍රොපෙශනල් සී තීම් එක කරනකොට
ග්ලාස් කලර්ස් , ශේඩඩ් කලර්ස් යූස් කරනවා
( Alcohol ink ) එකෙන් තමයි ග්ලාස් ලුක් එකක් එන්නෙ ....

නොමල් සී තිම් එක කරනකොට
(Mica powder / pigment liquid ) යූස් කරනවා..
මෙක matte නැත්නම් විනිවිද පේන්නෙ නැ පාට අඩුවැඩි කරගන්න සුදුපාට මික්ස් කරත් ප්‍රශ්නයක් නෑ.. මොකද මෙකේ එම කරන්න පුලුවන් ...
පහුගිය ටිකේ චුටිලමයිට හැදුන කීටැග් කරලා තිබුනේ මේ ක්‍රමේට

මේකනම් ලොකු ක්ලාස් එක්ක ලමයිට හදපු ඇණවුමක්.. එයාලට සීතීම් එක ඇත්තටම දැනෙන විදිහට හදන්න එපැයි ..

ඉතින් ඔඩර් එකක් දෙනකොට අනිවාරයෙන්ම
දෙන්නෙ කාටද මොකටද වගෙ දේවල් දැනුවත් කරන එකෙන් වාසියක් තියෙනවා හොදේ ..

Rs 120 සිට සී තීම් එකට කරගන්න පුලුවන්...
කල් තියලා ඇනවුම් දෙන්න.
ඇනවුම කතාකරගන්න දවසෙ ඉදලා නෙවෙ දවස් තිරනේ වෙන්නෙ
ඇඩ්වාන්ස් කරලා කම්ෆොම් උන දවසෙ සිට .
(10 day ඩිලිවරි කරන්නත් එක්ක )

0757566153
MSG only

17/10/2026

ඔයාලට ඕන විදිහට

ගොඩක් අහපු අයට එකපාර උත්තර දෙන්නම්හෙල්මට් එක හෙල්මට් එක මම හදාගත්තූ එකක් මගේ නිර්මාණයක් .... ලොකු අයගෙ එවානම් තියෙනවා 25...
17/10/2026

ගොඩක් අහපු අයට එකපාර උත්තර දෙන්නම්

හෙල්මට් එක

හෙල්මට් එක මම හදාගත්තූ එකක්
මගේ නිර්මාණයක් ....
ලොකු අයගෙ එවානම් තියෙනවා 25- 30000 ට වැඩීයෙන් temu එකේ.. සර්ච් කරලා බලන්න.

කිඩ්ස් ෆුල්ෆෙස් හෙල්මට් එකක් අරන් - hq sticker එකක් ප්‍රින්ට් කරලා කපලා අලවගත්තේ .
කන් දෙක temu එකෙන් ඔඩර් කරලා තමයි සෙට් කරගත්තේ ලොකු ගානක් උනේ නෑ...

අවුරුදු 2 ක් වගෙ වෙන්න එනවා තාම එමම හොදට තියෙනවා
හෙල්මට් එක හදාගන්න විදිහේ විඩියෝ එකක් දාලා තියෙනවා tiktok එකේ..මෙකෙත් ඇතී පරන විඩියොස් වල..

හා ඇදුම ගත්තේ temu එකෙන්...

එකත් අවුරුදු 2 කට කලින් ගත්තේ..
කලින් විඩියෝ දාලා ඇතී බයික් එක නැති කාලෙත් ඇදලා 😅

මට මෙවගෙ ඇදුම් ගොඩක් තියෙනවා.
මොකද මම හැදුනෙ වැඩුනෙ නුවරඑලියට ආසන්න ප්‍රදේශයක..
අපි කොමත් ඉහින්කනින් වහන් ඇදලා හුරු මිනිස්සු
අත්කොට ඇදුමක් දැක්කත් සීතලක් නිකන්ම දැනෙනවා.
ඉතින් කොච්චර ලස්සන ඇදුමක් ඇන්දත් ජරියක් ජැකට් එකක් දානවා එක පුරුදූ වෙලා...

මම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් රැකියාව කරානෙ.
ඉතින් ප්‍රියමනාප විදිහට ඉන්න මම දන්නවා
නොගැලපෙන දෙවල් නොකර ඉන්නත් දන්නවා
මම ඉන්නෙ මගෙ පෙනුමට හරියන විදිහට
මගෙ ශරීරයට හරියන විදිහට .
හෙලුව පෙන්නන්න විදිහක් නෑ මට සීතලයී 😆

ජර්සී , මේස් , බූට්ස් , තොප්පි , ජැකට්. මෙවා
මගේ බිස්නස් පේජ් එකට අලුත් උනාට
2011 පර්සනට් fb එකවුන්ට් එකෙ මම මෙවගෙ ඇදුම් ජර්සී මේස් සපත්තූ ඇදලා තමයි පොටොස් එම දාලා තියෙන්නෙ .
අමුතුවෙන් එම හැසිරෙන්න ඔනේ නෑ .
මගෙ ලිස්ට් එකෙ හිටපු අයනම් ප්‍රශ්නයක් කරගත්තේ නෑ.
එයාලා දන්නවනෙ මම එහෙ කෙනෙක් කියලා
මම එදත් අදත් හෙටත් මගෙ විදිහටම තමයි අදින්න.
කැලේ මාරු උනාට පුල්ලී මාරුවෙන්නෙ නෑ..

මිනිස්සු මාව දැනගත්තෙත් මගෙ ඇදුමේ වෙනසක් තිබ්බ නිසා.
එක තමයි මගෙ විදිහ , වෙනස
හුරුවෙන්න වෙනවා..
නැත්නම් බ්ලොක් කරන්න වෙනවා
නැත්නම් ඔයාලට ඔන විදිහට අදින්න නම්
ඇදුම් ටිකක් අරන් දෙන්න වෙනවා 🤣🤣🤣🧿

ඉරිසියා හිතුනට කමක් නෑ
එක්කො පාඩුවේ යන්න නැත්නම්
කමෙන්ට් දානකොට ඉරිසියාව බෙරෙන්නෙ නැතිවෙන්න දාන්න
නැත්නම් අනිත් අයත් දකිනවනෙ ඔයාට හරී නෑ.. 😁

----------------------------------

16/10/2026

මාර්ගය අවහිර නම් සරල පටිපාටිය අනුගමනය කිරිම සුදුසුයි 🧿🌚🫣

゚viralシ

Address

Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94757566153

Website

Alerts

Be the first to know and let us send you an email when Avon Rose posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Avon Rose:

Shortcuts

Share